Questions කාමරේ සිවිලිම උඩ තලගොයෙක් ඉන්නවා 😤

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එන තැනනම් දන්නවා බං වහලයි බිත්තියයි අතර. කුකුල් දැලක් තමයි ගහන්න වෙන්නේ
    පොඩි තැනක් නම් තාවකාලිකව මොකක් හරි හිර කරාම හරි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපෙත් පහුගිය ටිකේම සද්ද තිබ්බා සිවිලිමේ. දවසක් සර්පයෙක්ගේ වගේ ඔලුවක් දැක්කා අතකුත් දැක්කා. තලගොයෙක් වගේ. දැන්නම් සද්දෙ නෑ. ඌ යන්න ඇති.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    davs 3k withara yanakan selima athulata odi bulb akak dala tyanna un anne na aye
    UERx6sU.png



    දාලා බන් තියෙන්නේ මගේ කාමරේටම උඩින් ඒත් මූ ඉන්නවා කියහන්කො
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    භූමිතෙල් ස්ප්‍රේ කරපන්.
    උඹ පොඩ්ඩක් ගිහිල්ල තලගොයාව බයකරපන්කො. බල්ලො, පූසෝ, නයි, පොලොංගු කන චීනෙක් දැකපු ගමන් තලගොයා ගම් හතකවත් ඉන්නෙ නැතුව දුවයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඔය සතාව පන්නලා , එන තැන වහපන්, මේකෙ ඉන්න සත්තු කියන සක්කිලි වැඩනම් කරන්න එපා. හොඳට ගියාද බලලා වහපන්, නැත්නම් සතා ඕක ඇතුලෙ මැරිලා, කුණු ගඳ ගහද්දි තමා දැනගන්න වෙන්නෙ, ඒක ඊට වඩා කේස්.

    පන්න ගන්නම බැරිනම් මේ සින්දුව දාපන් සද්දෙට


     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    නිදාගන්නවත් දෙන්නෑ බං මුනුත් රෑ තිස්සෙ මොනවා කරනවද මන්දා. එක්කො ඌ නිදාගන්න ඕනෙ. මොකද බං කරන්නේ මේකට?





    P.S. අර වලතරයගෙ තලගොයා ඉන්න වීඩියෝ එකනම් දාන්න එපා.
    කොහොමද නිදාගෙන ඉද්දි සිවිලිම කඩාගෙන තලගොයා උබේ ඇග උඩට වැටුනොත්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    කොහොමද නිදාගෙන ඉද්දි සිවිලිම කඩාගෙන තලගොයා උබේ ඇග උඩට වැටුනොත්.
    වෙන්නත් බැරි නෑ බං මූ දඟලන විදියට. ගෙදරින් තරහවෙලා ආපු එකෙක්ද කොහෙද.

    සිවිලිම හැබැයි ගහලා මාසයක් සම්පූර්ණ වෙන්නෙ මේමාසෙ 25ට

    Hmmm... Hoda dewal ekak dapan.
    කන්න ඕන වුනාම ඉබ්බා ගෙට එනවා වගේ කතානෙ උඹ කියන්නෙ
    ------ Post added on Sep 21, 2021 at 7:22 AM
     
    • Love
    Reactions: SLHodahitha

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    තලගොයා අපු වෙලවට බොරුවට තම්බියෙක්ට කොල් එකක් අරන් කියපන් ගෙදරට තලගොයෙක් අවිල්ලා කියලා.අරු බැහැලා සමාව අරගෙනත් යයි....අම්මො අම්මො සොරි සර් කියලා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,452
    36,379
    113
    මැදමහනුවර
    තලගොයා අපු වෙලවට බොරුවට තම්බියෙක්ට කොල් එකක් අරන් කියපන් ගෙදරට තලගොයෙක් අවිල්ලා කියලා.අරු බැහැලා සමාව අරගෙනත් යයි....අම්මො අම්මො සොරි සර් කියලා
    තලගොයි කනවද එයාලා? මම අහලා තියෙන්නේ සමහර ටැමිල් කට්ටිය කියලා