කාමසූත‍්‍රය සරල සිංහලින්....

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    5ccLtCs.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා කට්ට කාගෙන පරිවර්තනය කරන්න ඕන නෑ. පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සරල සිංහල පරිවර්තනයක් තියනවා. අන්න ඒක පීඩීඇෆ් කොරල දැම්ම නං හරි...........
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    පුවතිසි අලගියවන්න මහත්තයගේ පොත මම දන්න තරමට සරල සිංහලෙන් නෙමෙයි තියෙන්නේ.... හැබැයි දැනට තියෙන සරලම පොත ඒක තමයි කියල මමත් පිළිගන්නවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුවතිසි අලගියවන්න මහත්තයගේ පොත මම දන්න තරමට සරල සිංහලෙන් නෙමෙයි තියෙන්නේ.... හැබැයි දැනට තියෙන සරලම පොත ඒක තමයි කියල මමත් පිළිගන්නවා.
    මා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.
    -----අත්,දම්,කම් නම් තිවග සැපය නමදිම්.------------
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.
    -----අත්,දම්,කම් නම් තිවග සැපය නමදිම්.------------

    උඹ හරි..... ඒ වුණාට ගොඩක් වෙලාවට ඔය දෙන්නගෙම පොත්වල තියෙන දේවල් කියවන්න ගියහම හෙන චාටර් කේස් එකක්... මම ට‍්‍රයි කරන්න යන්නේ අපි දන්න සිංහලෙන් කොටන්නයි.... සාර්ථක වෙයිද දන්නේ නෑ... මට ඇනුනොත් උඹත් සප් එකක් දීපං...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හරි..... ඒ වුණාට ගොඩක් වෙලාවට ඔය දෙන්නගෙම පොත්වල තියෙන දේවල් කියවන්න ගියහම හෙන චාටර් කේස් එකක්... මම ට‍්‍රයි කරන්න යන්නේ අපි දන්න සිංහලෙන් කොටන්නයි.... සාර්ථක වෙයිද දන්නේ නෑ... මට ඇනුනොත් උඹත් සප් එකක් දීපං...
    මොනව හරි තියනව නං කියපං කෝ........
    ඕක සරල ම සිංහලෙන් දානව කියන්නේ දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මා ගාව පොත් දෙක ම -ඒ කියන්නේ පුවතිසි අලගියවන්න පඩිතුමා ගේ සහ ඩී.ඇෆ්. දසනායක පඩිතුමා ගේ- තිබ්බා. පුවතිසි පඩිතුමා පරිවර්තනය කරපු එකට ඉතිං අර ස්ත්‍රී රත්නං පුස්තකං-පර හත්ථෝ ගතෝ ගථ: තමා වුනේ. අනිත් එක තියනවා. නමුත් ඒකේ සිංහල තෝර ගන්න සිංහල පීඑච්ඩී එකක් ඕන. පටන් ගන්නෙත් මෙහෙම.
    -----අත්,දම්,කම් නම් තිවග සැපය නමදිම්.------------
    වයසටද වැඩ:dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උඹල අත හොල්ල හොල්ල ඉන්න කාලේ අපි ඕව කියවල, ප්‍රැක්ටිකල් කරලත් ඉවරයි කොල්ලෝ.......
    ස්ක්‍රීන්ශොට් එක කිඹුල් අක්කට මේල් කලා:frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    දාපන් දාපන්. පුලුවන්නම් ඒවාට අදාල විඩියෝ එකකුත් කරලම දාපන් .එතකොට ඒවා ප්‍රායෝගිකව කරන හැටි කාටත් තේරුම් ගන්න ලොකු පහසුවක් වේවි :)