කාමේසුමිච්චාචාරා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැක්කෙ නෑ :no: soul mate මෙලහට වෙන එකෙක් එක්ක ගිහිල්ලද දන්නෑ මූ හම්බෙනකං බලාගෙන ඉන්නව :(
    නැතිව අැති
    නැත්තං සුනාමියට මලාද දන්නෑ... :sorry:
    :angry:
    එක දැම්මේ හැබැයි bulkhead එකෙන් නේද? :rofl:

    නෑ වෙන එකකින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ne yako. thaman wenuwen legally sex karanna puluwan kenek arenna aneth aya ekka sex karata pau sidda wenne nadda kiyala ahuwe?

    උඹල හදන්නෙ මූ දාන ත්‍රෙඩ් කියෝල පව් සිද්ධ වෙන්නෑ කියල තියෙනවනං බඩු ගහන්න යන්නද ? :confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Fuck lawyers and judges? ;)
    JK.

    Allowed to have sex with someone without having to cross legal or cultural/religious boundaries?

    Culturel boundaris wdk na. Ewa kaaln kleta wens wenwa
    බුද්දාගමට අනුව මේක පවක් වෙන්නෙ කෝමද කියල අැහුවෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Culturel boundaris wdk na. Ewa kaaln kleta wens wenwa
    බුද්දාගමට අනුව මේක පවක් වෙන්නෙ කෝමද කියල අැහුවෙ

    බුදු දහමට අනුව cultural boundaries පවක්ද පිනක්ද කියල තීරණය කරනවනං ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Culturel boundaris wdk na. Ewa kaaln kleta wens wenwa
    බුද්දාගමට අනුව මේක පවක් වෙන්නෙ කෝමද කියල අැහුවෙ

    dennek kamaththen karana deyak pawak wenne kohomada kiyala mamath ahanne?

    e dennama kemathi nam, aneth ewun ekata face karanna igenaganna eka neda karanna ona? jealousy eka justify karanna rules hadana eka newei neda?

    danne nathi nisa ahanne.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක අායිත් කියවපන්
    සන්සටා්දනයක් තියෙනව

    සංශෝධනයට පෙර save කර ගතිමි. :)
    තවත් අයෙකුට අවශ්‍ය නම් මෙම ලිපිනයේද එම ලිපිය පවතී. :D

    Code:
    http://www.divaina.com/2011/06/30/samadi.html
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dennek kamaththen karana deyak pawak wenne kohomada kiyala mamath ahanne?

    e dennama kemathi nam, aneth ewun ekata face karanna igenaganna eka neda karanna ona? jealousy eka justify karanna rules hadana eka newei neda?

    danne nathi nisa ahanne.
    මාත් හරියටම දන්නෙ නැති හන්ද තේඩ් එක දැම්මෙ,
    දන්න එකෙක් අැවිත් පැහැදිලි කරනකන් ඉන්නෙ
    බුදු දහමට අනුව cultural boundaries පවක්ද පිනක්ද කියල තීරණය කරනවනං ?
    1940 ගනන්වල අපෙ ගමේ හිටියලු ගෑනු 2 ගත්ත මිනිස්සු, ඒකාලෙ ඒක සමාජ සම්මතය්.
    දැන් ඒම බැන්දෝත්...:rolleyes:
    අන්නේකයි සමාජ සම්මතේ වැඩක් නැ කිවේ

    සංශෝධනයට පෙර save කර ගතිමි. :)
    තවත් අයෙකුට අවශ්‍ය නම් මෙම ලිපිනයේද එම ලිපිය පවතී. :D

    Code:
    http://www.divaina.com/2011/06/30/samadi.html

    වැඩට ගත්ත ගෑනිව කසාද බැන්දම ඒක කෝමද බන් පවක් වෙන්නෙ?
    ඒවගේ දේවල් ගොඩක් තිබුන ඒකෙ
    ඒහන්දයි අයින් කරේ
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    කාමේසු මිච්චාචාරා යනු තමන්ට අයිති නැති වෙනත් පුරුෂයින් හෝ අබුවක් සමග සංවාසයේ දීමයි. එනම් වෙනකෙකුට අයිති මිසනිසෙකු හෝ භාර්යාවක සමග ලිංගිකව එක්වීමයි. තවත් සරලව කිව්වොත් ගෙදර ගෑනී හරි මිනිහ හරි ඉන්දැද්දී අල්ලපු ගෙදර මිනිහ හරි ගැනී එක්ක හරි ඉන්න එක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    1940 ගනන්වල අපෙ ගමේ හිටියලු ගෑනු 2 ගත්ත මිනිස්සු, ඒකාලෙ ඒක සමාජ සම්මතය්.
    දැන් ඒම බැන්දෝත්...:rolleyes:
    අන්නේකයි සමාජ සම්මතේ වැඩක් නැ කිවේ

    ඒ කාලෙ තමංගෙම සහෝදරිය සහෝදරය බඳින එකත් සමාජයෙන් සම්මතයි :confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාමේසු මිච්චාචාරා යනු තමන්ට අයිති නැති වෙනත් පුරුෂයින් හෝ අබුවක් සමග සංවාසයේ දීමයි. එනම් වෙනකෙකුට අයිති මිසනිසෙකු හෝ භාර්යාවක සමග ලිංගිකව එක්වීමයි. තවත් සරලව කිව්වොත් ගෙදර ගෑනී හරි මිනිහ හරි ඉන්දැද්දී අල්ලපු ගෙදර මිනිහ හරි ගැනී එක්ක හරි ඉන්න එක.

    උබ මන් අහපු ප්‍රස්නෙ තේරුම් අරන් නෑ
    මන් අැහුවෙ බැදපු නැති එකෙක් සල්ලි දීල බඩුවක් ගැහුවම ඒක පවක් වෙන්නෙ කෝමද කියල
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ කාලෙ තමංගෙම සහෝදරිය සහෝදරය බඳින එකත් සමාජයෙන් සම්මතයි :confused:

    උබලගෙ ගමේද:rofl:
    ලංකාවෙ ඒම තිබිල නෑ බන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තිබිල තියෙනව යකෝ :angry:

    නෑනා මස්සිනා බැන්දා
    අයිටයි මල්ලිටයි එක ගෑනියක් ගෙනාව
    අක්කයි නන්ගියි එකෙකුට බැන්දුව

    එච්චරයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කාමේසු මිච්චාචාරා යනු තමන්ට අයිති නැති වෙනත් පුරුෂයින් හෝ අබුවක් සමග සංවාසයේ දීමයි. එනම් වෙනකෙකුට අයිති මිසනිසෙකු හෝ භාර්යාවක සමග ලිංගිකව එක්වීමයි. තවත් සරලව කිව්වොත් ගෙදර ගෑනී හරි මිනිහ හරි ඉන්දැද්දී අල්ලපු ගෙදර මිනිහ හරි ගැනී එක්ක හරි ඉන්න එක.
    කොහොමද බන් අයිති කරගන්නේ? හංවඩු ගහලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑනා මස්සිනා බැන්දා
    අයිටයි මල්ලිටයි එක ගෑනියක් ගෙනාව
    අක්කයි නන්ගියි එකෙකුට බැන්දුව

    එච්චරයි

    :no: :no:
    robert knox කියන හැටියට ලංකාවෙ ඊට වඩා දේවල් වෙලා තියෙනව :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒක සල්ලි දුන්න ද නැද්ද කියන ඒකනෙමෙයි ඔතන කියන්නේ. ඒක සිටුවේෂන් එක අනුව වෙනස් වෙනවා.

    ඉතින් සල්ලි ගන්න කෙල්ල කැමැත්තෙන් නම් උබත් එක්ක ඉන්නේ, ඒ ගෑනිට ප්‍රශ්න පවුද්ගලික ආර්ථික දේවල් ඇතිනේ. ප්‍රශ්න විසදගන්න කැමැත්තෙන් එන්නේ නම් ඒක වෙන කතාවක්.

    Artificial Intelligent Sex Bot කෙනෙක් එක්ක sex කරත් පවු සිද්ද වෙන්න පුළුවන් එතකොට
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :no: :no:
    robert knox කියන හැටියට ලංකාවෙ ඊට වඩා දේවල් වෙලා තියෙනව :(
    අැයි උෟ මොනද කියල තියෙන්නෙ
    ඒක සල්ලි දුන්න ද නැද්ද කියන ඒකනෙමෙයි ඔතන කියන්නේ. ඒක සිටුවේෂන් එක අනුව වෙනස් වෙනවා.

    ඉතින් සල්ලි ගන්න කෙල්ල කැමැත්තෙන් නම් උබත් එක්ක ඉන්නේ, ඒ ගෑනිට ප්‍රශ්න පවුද්ගලික ආර්ථික දේවල් ඇතිනේ. ප්‍රශ්න විසදගන්න කැමැත්තෙන් එන්නේ නම් ඒක වෙන කතාවක්.

    Artificial Intelligent Sex Bot කෙනෙක් එක්ක sex කරත් පවු සිද්ද වෙන්න පුළුවන් එතකොට

    ඒක අසරන කමෙන් ප්‍රයෝජන ගන්නව වගේ හන්දද:confused:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අැයි උෟ මොනද කියල තියෙන්නෙ

    ඒක අසරන කමෙන් ප්‍රයෝජන ගන්නව වගේ හන්දද:confused:

    දැන් උබ පාරේ යන ගමන් දකිනවා පලතුරු ලැල්ලක් දාගෙන ගෑනියෙක් ඉන්නවා පාරේ පලතුරු විකුණන. ඒ ගෑනි පලතුරු විකුනන්නේ අසරණ හින්ද. නැත්තන් ඒ ගෑනි මැණික් හරි රත්තරන් හරි විකුනන්න තිබ්බ.

    උබ එතකොට පලතුරු ගෙඩියක් සල්ලි දීල අරගෙන, ඒ ගෙඩිය කෑවොත්, උබ ඒ ගෑනිගේ අසරණ කමෙන් ප්‍රයෝජනයක් ගත්ත වෙනවද?

    එහෙමනම් උබ සල්ලි දීල පලතුරු ගෙඩියත් ආපහු දෙන්න ඕන.:rolleyes: