ne yako. thaman wenuwen legally sex karanna puluwan kenek arenna aneth aya ekka sex karata pau sidda wenne nadda kiyala ahuwe?
Leagally sex karanwa qwe, badala nththn eema knk nane
Last edited:
ne yako. thaman wenuwen legally sex karanna puluwan kenek arenna aneth aya ekka sex karata pau sidda wenne nadda kiyala ahuwe?
නැතිව අැතිදැක්කෙ නෑsoul mate මෙලහට වෙන එකෙක් එක්ක ගිහිල්ලද දන්නෑ මූ හම්බෙනකං බලාගෙන ඉන්නව
![]()
නැත්තං සුනාමියට මලාද දන්නෑ...![]()

එක දැම්මේ හැබැයි bulkhead එකෙන් නේද?![]()
ne yako. thaman wenuwen legally sex karanna puluwan kenek arenna aneth aya ekka sex karata pau sidda wenne nadda kiyala ahuwe?

Leagally sex karanwa qwe

Fuck lawyers and judges?
JK.
Allowed to have sex with someone without having to cross legal or cultural/religious boundaries?
Culturel boundaris wdk na. Ewa kaaln kleta wens wenwa
බුද්දාගමට අනුව මේක පවක් වෙන්නෙ කෝමද කියල අැහුවෙ
Culturel boundaris wdk na. Ewa kaaln kleta wens wenwa
බුද්දාගමට අනුව මේක පවක් වෙන්නෙ කෝමද කියල අැහුවෙ
ඒක අායිත් කියවපන්
සන්සටා්දනයක් තියෙනව


http://www.divaina.com/2011/06/30/samadi.html
මාත් හරියටම දන්නෙ නැති හන්ද තේඩ් එක දැම්මෙ,dennek kamaththen karana deyak pawak wenne kohomada kiyala mamath ahanne?
e dennama kemathi nam, aneth ewun ekata face karanna igenaganna eka neda karanna ona? jealousy eka justify karanna rules hadana eka newei neda?
danne nathi nisa ahanne.
1940 ගනන්වල අපෙ ගමේ හිටියලු ගෑනු 2 ගත්ත මිනිස්සු, ඒකාලෙ ඒක සමාජ සම්මතය්.බුදු දහමට අනුව cultural boundaries පවක්ද පිනක්ද කියල තීරණය කරනවනං ?

සංශෝධනයට පෙර save කර ගතිමි.
තවත් අයෙකුට අවශ්‍ය නම් මෙම ලිපිනයේද එම ලිපිය පවතී.
Code:http://www.divaina.com/2011/06/30/samadi.html
1940 ගනන්වල අපෙ ගමේ හිටියලු ගෑනු 2 ගත්ත මිනිස්සු, ඒකාලෙ ඒක සමාජ සම්මතය්.
දැන් ඒම බැන්දෝත්...
අන්නේකයි සමාජ සම්මතේ වැඩක් නැ කිවේ

කාමේසු මිච්චාචාරා යනු තමන්ට අයිති නැති වෙනත් පුරුෂයින් හෝ අබුවක් සමග සංවාසයේ දීමයි. එනම් වෙනකෙකුට අයිති මිසනිසෙකු හෝ භාර්යාවක සමග ලිංගිකව එක්වීමයි. තවත් සරලව කිව්වොත් ගෙදර ගෑනී හරි මිනිහ හරි ඉන්දැද්දී අල්ලපු ගෙදර මිනිහ හරි ගැනී එක්ක හරි ඉන්න එක.
ඒ කාලෙ තමංගෙම සහෝදරිය සහෝදරය බඳින එකත් සමාජයෙන් සම්මතයි![]()

තිබිල තියෙනව යකෝ![]()
කොහොමද බන් අයිති කරගන්නේ? හංවඩු ගහලද?කාමේසු මිච්චාචාරා යනු තමන්ට අයිති නැති වෙනත් පුරුෂයින් හෝ අබුවක් සමග සංවාසයේ දීමයි. එනම් වෙනකෙකුට අයිති මිසනිසෙකු හෝ භාර්යාවක සමග ලිංගිකව එක්වීමයි. තවත් සරලව කිව්වොත් ගෙදර ගෑනී හරි මිනිහ හරි ඉන්දැද්දී අල්ලපු ගෙදර මිනිහ හරි ගැනී එක්ක හරි ඉන්න එක.
නෑනා මස්සිනා බැන්දා
අයිටයි මල්ලිටයි එක ගෑනියක් ගෙනාව
අක්කයි නන්ගියි එකෙකුට බැන්දුව
එච්චරයි


අැයි උෟ මොනද කියල තියෙන්නෙ![]()
robert knox කියන හැටියට ලංකාවෙ ඊට වඩා දේවල් වෙලා තියෙනව![]()
ඒක සල්ලි දුන්න ද නැද්ද කියන ඒකනෙමෙයි ඔතන කියන්නේ. ඒක සිටුවේෂන් එක අනුව වෙනස් වෙනවා.
ඉතින් සල්ලි ගන්න කෙල්ල කැමැත්තෙන් නම් උබත් එක්ක ඉන්නේ, ඒ ගෑනිට ප්‍රශ්න පවුද්ගලික ආර්ථික දේවල් ඇතිනේ. ප්‍රශ්න විසදගන්න කැමැත්තෙන් එන්නේ නම් ඒක වෙන කතාවක්.
Artificial Intelligent Sex Bot කෙනෙක් එක්ක sex කරත් පවු සිද්ද වෙන්න පුළුවන් එතකොට

අැයි උෟ මොනද කියල තියෙන්නෙ
ඒක අසරන කමෙන් ප්‍රයෝජන ගන්නව වගේ හන්දද![]()
