මචං උඹ ඒ සිතුවිලි එකක ගැටෙන්න යන්න එපා.
එන සිතුවිලි වලට එන්න දිපං..ගැටෙන කොට තවත් අමාරුයි..මනස වෙහෙසෙනවා..රෑට නිදා ගන්න කලිං මෛත්‍රී භාවනාව කරපං..බුදු ගුන නවයෙ තේරුම මතක තියාගෙන නිකං ඉන්න වෙලාවට ඒක පිලිවෙලට සිහිකරන්න....ඒ මොහොතෙම ප්‍රතිඵල දෙනවා..
බුදුරජාණන්වහන්සේ පිළිබදව විස්වාසයක් තියා ගනින්..
බුදුරජාණන්වහන්සේ ගියෙක්ට ජිවත්වෙන්න ක්‍රමයක් පෙන්වලා තියෙනවා..ඒවිදිහට ජීවත් වෙයන්.
අතේ ගහන්න එපා..එතකොට නියම ෆීලින් එක දැනෙන්නේ නැතිව යනවා

I m married