කාර්‍යාලයේදී යමක් පවසන ආකාරය...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවේ
    ඔබ පිරිසිඳුයි කියා
    ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ
    ඔබ හැඳිනුවෙ නැතිවා

    දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය
    මා ඔබ පැතූ නිසා
    දැක නැතුවත් ඔබ ඔවුන් දනී සැම
    වතගොත ලොවෙන් අසා

    සමනලියක් වී මලින් මලට බැඳ
    මගෙ හදවත රවටා
    ඔබ ගිය මාවත හමුවට ආවා ඔහු මගේම සොයුරා
    මගෙ බාලම සොයුරා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාසල් බිමේ හමු වූ සුරකුමරියේ
    සිප්සතර දේ ඉඩදෙන් මට ඔබ ළයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ

    සටහන් පොතක් තුල සැඟවී හොරෙන්
    මට ඉන්න ආසයි ඔබෙ ළය ලඟින්
    සුදු මෘදු ගවුමේ ඉඟ වට රැලි සේ
    දැවටෙන්න ආසයි ඔය බඳ වටින්

    පැණයන් රැසක් ළඟ පිළිතුරු ලෙසින්
    පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින්
    රතැගිලි අතරේ තෙලිතුඩ විලසේ
    සිපගන්න ආසයි ඔය මෘදු ළැමින්

    -විශාරද අජිත් මුතුකුමාරණ-
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවේ
    ඔබ පිරිසිඳුයි කියා
    ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ
    ඔබ හැඳිනුවෙ නැතිවා

    දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය
    මා ඔබ පැතූ නිසා
    දැක නැතුවත් ඔබ ඔවුන් දනී සැම
    වතගොත ලොවෙන් අසා

    සමනලියක් වී මලින් මලට බැඳ
    මගෙ හදවත රවටා
    ඔබ ගිය මාවත හමුවට ආවා ඔහු මගේම සොයුරා
    මගෙ බාලම සොයුරා

    :dull::dull::dull: sad story :(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවේ
    ඔබ පිරිසිඳුයි කියා
    ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ
    ඔබ හැඳිනුවෙ නැතිවා

    දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය
    මා ඔබ පැතූ නිසා
    දැක නැතුවත් ඔබ ඔවුන් දනී සැම
    වතගොත ලොවෙන් අසා

    සමනලියක් වී මලින් මලට බැඳ
    මගෙ හදවත රවටා
    ඔබ ගිය මාවත හමුවට ආවා ඔහු මගේම සොයුරා
    මගෙ බාලම සොයුරා

    පාසල් බිමේ හමු වූ සුරකුමරියේ
    සිප්සතර දේ ඉඩදෙන් මට ඔබ ළයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ

    සටහන් පොතක් තුල සැඟවී හොරෙන්
    මට ඉන්න ආසයි ඔබෙ ළය ලඟින්
    සුදු මෘදු ගවුමේ ඉඟ වට රැලි සේ
    දැවටෙන්න ආසයි ඔය බඳ වටින්

    පැණයන් රැසක් ළඟ පිළිතුරු ලෙසින්
    පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින්
    රතැගිලි අතරේ තෙලිතුඩ විලසේ
    සිපගන්න ආසයි ඔය මෘදු ළැමින්

    -විශාරද අජිත් මුතුකුමාරණ-



    මේ මොන උට්ටක්ද බං...?​