කාර් අඩුවෙයි ?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    එන්ජින් ධාරිතාවය 800 ට අඩු සහ විදුලි කාර් අඩුවීමක් ගැන මෙවර අය වැයෙන් අවධායන යොමුවෙන පුවතක් ගැන සියත පත්තරේ විස්තරේ අහනකොට කිව්වා....
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මෙවර අයවැයෙන්
    කුඩා කාර් විදුලි කාර් බදු පහළට

    උපාලි ද සේරම්

    මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

    හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.

    මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    :love:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    යහපාලන පාන්ඩුව විදේශ සචිත (ඩොලර්) වලට කෙලෝගෙන ඉන්න නිසා වාහන මිලේ ලොකු අඩු වීමක් කරන එකක් නැ...චන්දෙට අඩු කරා වගේ නෙමේ ඩොලර් එක 180 විතර ගියාම...

    Quote
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    එන්ජින් ධාරිතාවය 800 ට අඩු සහ විදුලි කාර් අඩුවීමක් ගැන මෙවර අය වැයෙන් අවධායන යොමුවෙන පුවතක් ගැන සියත පත්තරේ විස්තරේ අහනකොට කිව්වා....

    ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...

    පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...

    පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...

    අනේ මන්ද බන් ......
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙවර අයවැයෙන්
    කුඩා කාර් විදුලි කාර් බදු පහළට

    උපාලි ද සේරම්

    මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.

    හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.

    මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

    kelawela thiyey pare yanna wenne na.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර ජෝන් කියන හිපාටුවා දැන් ටික දවසකට කලින් පාරවල්වල වාහන වැඩී කියල මැරෙන්න හැදුව නේද? :lol::lol:
     
    Sep 14, 2017
    32
    1
    0
    උගන්ඩාවේ නිශ්පාදිත එන්ජින් දාරිතව 800 ට අඩු මොටර් රථ වල මිල පමණක් පහත වටෙන බව, අවසාන වශයෙන් තීරණය කර අති බව කියවේ.:confused::yes:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...

    පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...

    පොඩි වාහන වලින් සාපේක්ෂව රටින් පිටට යන සල්ලි ප්‍රමාණය අඩුයි. කොහොමත් ටිකක් ටෑක්ස් අඩු කරයි. වාහන මිල ටිකක් අඩු වෙනව නම් හොදයි