එන්ජින් ධාරිතාවය 800 ට අඩු සහ විදුලි කාර් අඩුවීමක් ගැන මෙවර අය වැයෙන් අවධායන යොමුවෙන පුවතක් ගැන සියත පත්තරේ විස්තරේ අහනකොට කිව්වා....
මෙවර අයවැයෙන්
කුඩා කාර් විදුලි කාර් බදු පහළට
උපාලි ද සේරම්
මෙවර අයවැයෙන් පසු කුඩා ප්‍රමාණයේ මෝටර් රථ සහ විදුලි මෝටර් රථවල බදු අඩු කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර මහතා අවධානය යොමුකර ඇතැයි වාර්තා වේ.
හරිත පරිසරයක් ගොඩනැඟීමේ ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන මගින් ධාවනය වන වාහන භාවිතය අවම කිරීම මුදල් ඇමැතිවරයා මෙම පියවර ගැනීමට හේතුව බව ද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව විදුලි කාර් සඳහා සහ එන්ජින් ධාරිතාව සී. සී. 800 මෝටර් රථ සඳහා බදු ඉවත් කිරීමට අවධානය යොමුකර ඇත.
මෙලෙස කුඩා සහ විදුලි මෝටර් රථ මිල අඩු කර ඒවා භාවිතය බහුල කිරීම රජයේ අරමුණ බව ද වාර්තා වේ.

ඔය කියන විදිහට වාහනවල ගණන් අඩු කරන්නේ නැහැ...
පොල් ගෙඩියත් දැන් රු.80 ඉදන් රු. 90 -100 අතර මිලකට ඉහල ගිහින් තියෙන රටේ වාහන වල මිල අඩු කරයි කියල උබල හිතන්වනන්... උබල උබලගෙම හිත රවට්ටටා ගැනීමක් කරන්නෙ...

AQUA HYBRID ADU KARAIDA BRO?

800 cc adu ewa
wagon r thamai