කාර් ඇන්ඩ්රොයිඩ් ප්ලෙයර් එකක් ගන්න ඕන
මම දැන් පුරුද්දක් විදියට බඩුවක් ගන්නෙ එලකිරියෙ ත්රෙඩ් එකක් දාලා Dashcam ගත්ත Phone එකත් ගන්න ඔඩරෙ දුන්න උදව් කරපු හැමොටම ස්තුතියි.

දැන් මට ඔන කාර් එකට අන්ඩ්රොයිඩ් ප්ලෙයර් ගන්න
හොද ප්ලෙයර් එකක් හොයල දිපල්ලකො

ebay ලින්ක් එකක් දේනවනම් පට්ට මොකද paypal සල්ලි ටිකක් තියනව එකෙන් ගන්න පුලුවන්
මම දැනට හිතුව මෙන්න මෙක
Xtrons TE706PL
https://www.ebay.com/itm/XTRONS-TE7...ash=item25eb19e7eb:g:E70AAOSw4DxaYF1S&vxp=mtr
මෙවගෙ එකක් අවලක් නැද්ද මෙකෙ අඩුපඩු මොනවද?
පොඩ්ඩක් විස්තර ඇතුව කියපල්ලකො
මිට හොද එව මෙහෙ තියනවද? හැබැයි Android වෙන්න ඔන

Last edited: