කාර් ඇන්ඩ්‍රොයිඩ් ප්ලෙයර් එකක් ගන්න ඕන

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කාර් ඇන්ඩ්‍රොයිඩ් ප්ලෙයර් එකක් ගන්න ඕන

    මම දැන් පුරුද්දක් විදියට බඩුවක් ගන්නෙ එලකිරියෙ ත්‍රෙඩ් එකක් දාලා Dashcam ගත්ත Phone එකත් ගන්න ඔඩරෙ දුන්න උදව් කරපු හැමොටම ස්තුතියි.
    :love::love::love::love::love::love::love:


    දැන් මට ඔන කාර් එකට අන්ඩ්‍රොයිඩ් ප්ලෙයර් ගන්න:eek:
    හොද ප්ලෙයර් එකක් හොයල දිපල්ලකො :yes::yes:
    ebay ලින්ක් එකක් දේනවනම් පට්ට මොකද paypal සල්ලි ටිකක් තියනව එකෙන් ගන්න පුලුවන්



    මම දැනට හිතුව මෙන්න මෙක


    Xtrons TE706PL

    s-l1600.jpg
    s-l1600.jpg



    https://www.ebay.com/itm/XTRONS-TE7...ash=item25eb19e7eb:g:E70AAOSw4DxaYF1S&vxp=mtr

    මෙවගෙ එකක් අවලක් නැද්ද මෙකෙ අඩුපඩු මොනවද?
    පොඩ්ඩක් විස්තර ඇතුව කියපල්ලකො



    මිට හොද එව මෙහෙ තියනවද? හැබැයි Android වෙන්න ඔන :(


     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔය වගේ එකකට 47 000 ක් ගෙවන එකනම් අපරාදෙ බන්..
    නැ බන් තාම මෙක ගන්න තිරනය කලෙ නැ මෙකෙ තියන ඔප්ශන් අව්ලක් නැද්ද?
    මිට වඩා හොද ඔප්ශන් මොනවද කියන එකයි මට දැනගන්න ඔන :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මචන් උබත් ebay ද ගත්තෙ ?
    ගෙදරටම ආවද ?
    ඔක්කොම features අව්ලක් නැතුව වැඩද?
    Dashcam video එක මෙකෙන් play කරන්න පුලුවන්ද ?

    ebay gaththe.
    gedaratama awa
    android7
    16gb ,2gb ram
    100usd
    mata 16500lkr giye....supirima sound qualitiyak nehe better.
    touch 3months free return
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ikmanata wisadumak ganna talk section eke thread ekak dammama eka vehicle talk walata move karanawa. :(
    dan ithin sathi ganak balan inna ona reply enakan


    admin- ekko thread danakotama mona catagory ekatada danna ona kiyala hadanna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    තව කීයක් හරි දාල හොද බ්‍රැන්ඩ් එකකින් එකක් ගනින් බන්
    ප්ලේයර් එකේ ඇන්ඩ්‍රොයිඩ් තියන ඒව නම් හොද බ්‍රැන්ඩ් වල අඩුයි හැබැයි ෆෝන් එක කනෙක්ට් කරලා ෆෝන් එකේ ඕනම දෙයක් කරන්න පුලුවන් Android Auto/Apple Car Play තියන ප්ලේයර් එකක් ගත්තා නම් හරි
    එතකොට ෆෝන් එකේ තියන මියුසික්/වීඩියෝ/මැප්/etc etc සේරම ප්ලේයර් එකෙන් යූස් කරන්න පුලුවන්
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තව කීයක් හරි දාල හොද බ්‍රැන්ඩ් එකකින් එකක් ගනින් බන්
    ප්ලේයර් එකේ ඇන්ඩ්‍රොයිඩ් තියන ඒව නම් හොද බ්‍රැන්ඩ් වල අඩුයි හැබැයි ෆෝන් එක කනෙක්ට් කරලා ෆෝන් එකේ ඕනම දෙයක් කරන්න පුලුවන් Android Auto/Apple Car Play තියන ප්ලේයර් එකක් ගත්තා නම් හරි
    එතකොට ෆෝන් එකේ තියන මියුසික්/වීඩියෝ/මැප්/etc etc සේරම ප්ලේයර් එකෙන් යූස් කරන්න පුලුවන්
    hoda brand kiyanne pioneer ehemada bun mata ebay eken hoyala diyanko hoda brand tikak