Toyota Axio hybrid 2015 G Grade එකක් ඕනෙ. නිකල් ශෙල් එක තියන ෆුලි ලෝඩඩ් එකක්. විකුණන අය, ඉම්පොර්ට් කරන අය එකී මෙකී නොකී හැමෝම කියන්න බලන්න අවම සාදාරණ මිළ ගණන් 


Patta wandiya...mama asama ekak![]()

කෝ බන් තාම කවුරුවත් කියලා නැහැනේ contact creed1 කියලා.![]()
![]()
ඔන්න මමම කිවුවා contact creed1
ජොලියට
muu hama thanama oka ahala thibba ban.. mamath kohedi hari ubawa contact karanna kiwwa
http://www.elakiri.com/forum/showthread.php?t=1695993