කාර් එකක් ඕනේ

Toyota Axio hybrid 2015 G Grade එකක් ඕනෙ. නිකල් ශෙල් එක තියන ෆුලි ලෝඩඩ් එකක්. විකුණන අය, ඉම්පොර්ට් කරන අය එකී මෙකී නොකී හැමෝම කියන්න බලන්න අවම සාදාරණ මිළ ගණන් :)



funny-gifs-animation-dog-puppy-house-lying-rain.gif
 

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කෝ බන් තාම කවුරුවත් කියලා නැහැනේ contact creed1 කියලා. :( :(
    ඔන්න මමම කිවුවා contact creed1

    ජොලියට