කාර් එකක් ගත්තා ඔන්න

-333-

Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    :) එළ මගෙන් සුභ පැතුම්.
    පරිස්සමෙන් පාවිච්චි කරන්න.
    අරහෙන් මෙහෙන් ඩුප්ලිකේට් කෑලි එල්ලන්න එපා. ඇයි ඔච්චර වටින ජපන් කාඒ එක බාගෙට චයිනීස් කර ගන්නේ. ඒ නිසා සල්ලි නැත්තං දැනට වාහනේ ඔය විදිහට පාවිච්චි කරලා සල්ලි ලැබුන වෙලාවට හොද සෙටප් එකක් දාලා ඕනෙ විදිහට හදාගන්න.
    වාහනේ ගත්තට පස්සේ රට වටේ දුවන්න කලින් දාන්න සර්විස් එකකට.උඩ නැතත් යට හෝදන්න. බ්‍රේක් ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ඔයිල් බලවගන්න. සර්විස් රිපෝට් බලලා ඕනි නම් තෙල් ටික, එයාෆිල්ටර් එහෙම මාරු කරගන්න. ලයිට් වැඩ කරනවද බලන්න. ප්ලග් ටික චෙක් කරව ගන්න. සර්විස් රිපෝට් අනුව හෝ සර්විස් රිපෝට් නැත්තං ටයිමිං බෙල්ට් එක බලව ගන්න. තව රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි.
    audio system, head light පොලිෂ් කරන ඒවා, led stripes ගහන ඒවා,reverse camera හයි කරන ඒවා ඔක්කොම උඹේ අවශ්‍යතාවයන්. උඹේ අවශ්‍යතාවයන් වලට කලින් වාහනේ අවශ්‍යතාවයන් ටික බලලා හිටපං.
    Good advice :yes::yes::yes:
    Owa okkomatama kaling sheet ahsse.. CAR 1a aetule hoda search parak dapun.

    Ape 1k CAR 1k argena , 1a aetule tibila CONDAM packet 1k hamba wela podi 1ta. Ua 1a ammata dila. Gani 1a hena waliyak gihin / gewal walatath cha wela yantham shape 1y magula bera gaththe. Seen 1a kiyanne CAR 1a argena masekata passe wage Condem packet 1a hamba wela tiyenney.

    Aeka CAR 1y issella aithi karaya kohe hari assaka gahla tiyenna aethi. Neththum kawuru hari 1k ge keri weduk.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    good one, mama nam aniwa balanne timing belt thathwe, and full service ekak dagannawa
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    :) එළ මගෙන් සුභ පැතුම්.
    පරිස්සමෙන් පාවිච්චි කරන්න.
    අරහෙන් මෙහෙන් ඩුප්ලිකේට් කෑලි එල්ලන්න එපා. ඇයි ඔච්චර වටින ජපන් කාඒ එක බාගෙට චයිනීස් කර ගන්නේ. ඒ නිසා සල්ලි නැත්තං දැනට වාහනේ ඔය විදිහට පාවිච්චි කරලා සල්ලි ලැබුන වෙලාවට හොද සෙටප් එකක් දාලා ඕනෙ විදිහට හදාගන්න.
    වාහනේ ගත්තට පස්සේ රට වටේ දුවන්න කලින් දාන්න සර්විස් එකකට.උඩ නැතත් යට හෝදන්න. බ්‍රේක් ෆෑඩ්, බ්‍රේක් ලයිනර්, බ්‍රේක් ඔයිල් බලවගන්න. සර්විස් රිපෝට් බලලා ඕනි නම් තෙල් ටික, එයාෆිල්ටර් එහෙම මාරු කරගන්න. ලයිට් වැඩ කරනවද බලන්න. ප්ලග් ටික චෙක් කරව ගන්න. සර්විස් රිපෝට් අනුව හෝ සර්විස් රිපෝට් නැත්තං ටයිමිං බෙල්ට් එක බලව ගන්න. තව රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි.
    audio system, head light පොලිෂ් කරන ඒවා, led stripes ගහන ඒවා,reverse camera හයි කරන ඒවා ඔක්කොම උඹේ අවශ්‍යතාවයන්. උඹේ අවශ්‍යතාවයන් වලට කලින් වාහනේ අවශ්‍යතාවයන් ටික බලලා හිටපං.

    Respect Brother
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Good advice :yes::yes::yes:
    Owa okkomatama kaling sheet ahsse.. CAR 1a aetule hoda search parak dapun.

    Ape 1k CAR 1k argena , 1a aetule tibila CONDAM packet 1k hamba wela podi 1ta. Ua 1a ammata dila. Gani 1a hena waliyak gihin / gewal walatath cha wela yantham shape 1y magula bera gaththe. Seen 1a kiyanne CAR 1a argena masekata passe wage Condem packet 1a hamba wela tiyenney.

    Aeka CAR 1y issella aithi karaya kohe hari assaka gahla tiyenna aethi. Neththum kawuru hari 1k ge keri weduk.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: