කාර් එකක් ගන්න උදව්වක් දියන් බන්ස්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    perodua axia මේ කාර් එක හොදයි ද බන් මම කලින් බලපු වාහන එක්ක බලද්දි මේකෙ safty එක හොදයි කියලා හිතුනා නමට හරි air bag තියෙනවා:baffled: මට තව දැන ගන්න ඔනෙ මේක.
    තෙල් කරන එක හොදයිද?
    Parts එහෙම ගනන් අඩුද ?
    තියෙන ලෙඩ ,අවුල් මොනවාද ?
    safty එක කොහොමද ?

    දන්න අය හෙල්ප් එකක් දියන්කො මම ගන්න යන පලවෙනි වාහනය එපා වුනා.
    මගෙ බජට් එකට කාර් හොයලා
    මම කලින් හිතෙ තියන් හිටපු කාර් සෙට් එක මේ..
    zotye z100
    suzuki celerio 2015
    hyundai eon
    මෙන්න මේ සෙට් එක තමයි හිතෙ තියන් හිටියෙ මේ සෙට් එකට වඩා axia හොදයි කියලා හිතුනා එකයි මේක බැලුවේ auto එකක් තමයි ගන්න හිතන් ඉන්නේ තව ගොඩක් අවුරුදු වලින් පරණ කාර් මට සෙට් උනේ නැහැ අලුත් මොඩල් එකකට යන්න බැලුවේ උබලයි suggestion තියෙනවනම් කියපන් ලක්ෂ 25 වඩා අඩුවේන් alto නම් suggest කරන්න එපෝ:angry:
     
    • Like
    Reactions: gceal

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    තෙල් කරන එක හොදයිද? කිසි අවුලක් නෑ පුතී.. ගිනි කසයා වගේ.... 12-14 කරනවා...
    Parts එහෙම ගනන් අඩුද ? අඩුවක් නෑ... හෙඩ් ලයිට් එක 60යි.. පරිස්සම් කරන් පැදපන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන
    තියෙන ලෙඩ ,අවුල් මොනවාද ? ම්ම්ම්... එහෙමට අවුලක් ආවේ නෑ.. ඉක්මනින් බ්‍රේක් පෑඩ් යනවා..
    safty එක කොහොමද ? ලොකු සේෆ්ටියක් නෑ.. බෑග්ස් දෙකක් තියේ.. ප්‍රිමියෝ එකේ ගියත් මැරෙනවා බන්.. පරිස්සමෙන් පදින එකයි තියෙන්නේ..

    -පසු සටහන-

    ගන්නවා නම් 2017 උඩ එකක් ගනින්.. ඒ මොඩල් එක තමා ලස්සන.2016 එක ටිකක් ගූ... 2017න් උඩ එක ඕනෙම තැනක බස්සන්න පුළුවන්.. ඇතුල interior ලොකු එකක් නෑ.. බට් ශේප්.. steering wheel එක wagon-R වගේ බටර් කැපෙන්නේ නෑ.. චූටි තද ගතියක් තියේ.. but ඒකට හුරු උනාම කිසි ගානක් නෑ.. ගොඩක් අය විට්ස් වලට upgrade වෙද්දි මේවා විකුණනවා.. වැඩිය පට්ට නොගහපු එකක් ගනින්.. කිසි අවුලක් නෑ.. ගින්දර වාහනේ.. මුලින් පටන් ගන්න කෙනෙක්ට පට්ටම හොඳ වාහනයක්...
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    oya kiyala thiyene zoty, eon, celerio wada hodataa hodai axia eka, leda denne nathuwa, baya nathuwa padinna puluwan wahanayak, 2017 brand new gaththe, thama kisi awlak na, 50000+ mileage eka.

    anika toyota eke same model thiyna wigo eka ganna epa, eka jarawak
     
    • Like
    Reactions: gceal

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තෙල් කරන එක හොදයිද? කිසි අවුලක් නෑ පුතී.. ගිනි කසයා වගේ.... 12-14 කරනවා...
    Parts එහෙම ගනන් අඩුද ? අඩුවක් නෑ... හෙඩ් ලයිට් එක 60යි.. පරිස්සම් කරන් පැදපන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන
    තියෙන ලෙඩ ,අවුල් මොනවාද ? ම්ම්ම්... එහෙමට අවුලක් ආවේ නෑ.. ඉක්මනින් බ්‍රේක් පෑඩ් යනවා..
    safty එක කොහොමද ? ලොකු සේෆ්ටියක් නෑ.. බෑග්ස් දෙකක් තියේ.. ප්‍රිමියෝ එකේ ගියත් මැරෙනවා බන්.. පරිස්සමෙන් පදින එකයි තියෙන්නේ..

    -පසු සටහන-

    ගන්නවා නම් 2017 උඩ එකක් ගනින්.. ඒ මොඩල් එක තමා ලස්සන.2016 එක ටිකක් ගූ... 2017න් උඩ එක ඕනෙම තැනක බස්සන්න පුළුවන්.. ඇතුල interior ලොකු එකක් නෑ.. බට් ශේප්.. steering wheel එක wagon-R වගේ බටර් කැපෙන්නේ නෑ.. චූටි තද ගතියක් තියේ.. but ඒකට හුරු උනාම කිසි ගානක් නෑ.. ගොඩක් අය විට්ස් වලට upgrade වෙද්දි මේවා විකුණනවා.. වැඩිය පට්ට නොගහපු එකක් ගනින්.. කිසි අවුලක් නෑ.. ගින්දර වාහනේ.. මුලින් පටන් ගන්න කෙනෙක්ට පට්ටම හොඳ වාහනයක්...
    Thanks Bro Review ekata ubat use karanna axia ekak da?
     
    • Like
    Reactions: gceal

    Boralu1812

    Junior member
  • May 13, 2014
    71
    9
    8
    Axia eka hodai first vehicle eka widihata. Oke aul ehma lokuwata ne. parana model eka 4k dapuwahama bima wadinna balanawa tikak. E hera ehma karadarayak nethi wahanayak. Oya budget ekata ganna thiyena wahana ekka baladdi meka sehenna hodai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    perodua axia මේ කාර් එක හොදයි ද බන් මම කලින් බලපු වාහන එක්ක බලද්දි මේකෙ safty එක හොදයි කියලා හිතුනා නමට හරි air bag තියෙනවා:baffled: මට තව දැන ගන්න ඔනෙ මේක.
    තෙල් කරන එක හොදයිද?
    Parts එහෙම ගනන් අඩුද ?
    තියෙන ලෙඩ ,අවුල් මොනවාද ?
    safty එක කොහොමද ?

    දන්න අය හෙල්ප් එකක් දියන්කො මම ගන්න යන පලවෙනි වාහනය එපා වුනා.
    මගෙ බජට් එකට කාර් හොයලා
    මම කලින් හිතෙ තියන් හිටපු කාර් සෙට් එක මේ..
    zotye z100
    suzuki celerio 2015
    hyundai eon
    මෙන්න මේ සෙට් එක තමයි හිතෙ තියන් හිටියෙ මේ සෙට් එකට වඩා axia හොදයි කියලා හිතුනා එකයි මේක බැලුවේ auto එකක් තමයි ගන්න හිතන් ඉන්නේ තව ගොඩක් අවුරුදු වලින් පරණ කාර් මට සෙට් උනේ නැහැ අලුත් මොඩල් එකකට යන්න බැලුවේ උබලයි suggestion තියෙනවනම් කියපන් ලක්ෂ 25 වඩා අඩුවේන් alto නම් suggest කරන්න එපෝ:angry:

    ඔය සෙට් එකෙන් නම් හොඳම එක තමයි ඇක්සියා.

    තෙල් 15 වටේ බලාපොරොත්තු වෙන්න
    Parts කම්පැනි ගණන් වැඩියි පිටට වඩා. Perodua පාට්ස් ගෙන්නන ඩීලර්ස්ල ඉන්නව අඩුවට ගන්න. Viva Elite එක සෑහෙන ජනප්‍රිය වුණානෙ.
    Safety : 4 stars (NCAP) https://aseancap.org/v2/?p=3538
     
    • Like
    Reactions: Tharaka_x

    ela bn thanks