perodua axia මේ කාර් එක හොදයි ද බන් මම කලින් බලපු වාහන එක්ක බලද්දි මේකෙ safty එක හොදයි කියලා හිතුනා නමට හරි air bag තියෙනවා
මට තව දැන ගන්න ඔනෙ මේක.
තෙල් කරන එක හොදයිද?
Parts එහෙම ගනන් අඩුද ?
තියෙන ලෙඩ ,අවුල් මොනවාද ?
safty එක කොහොමද ?
දන්න අය හෙල්ප් එකක් දියන්කො මම ගන්න යන පලවෙනි වාහනය එපා වුනා.
මගෙ බජට් එකට කාර් හොයලා
මම කලින් හිතෙ තියන් හිටපු කාර් සෙට් එක මේ..
zotye z100
suzuki celerio 2015
hyundai eon
මෙන්න මේ සෙට් එක තමයි හිතෙ තියන් හිටියෙ මේ සෙට් එකට වඩා axia හොදයි කියලා හිතුනා එකයි මේක බැලුවේ auto එකක් තමයි ගන්න හිතන් ඉන්නේ තව ගොඩක් අවුරුදු වලින් පරණ කාර් මට සෙට් උනේ නැහැ අලුත් මොඩල් එකකට යන්න බැලුවේ උබලයි suggestion තියෙනවනම් කියපන් ලක්ෂ 25 වඩා අඩුවේන් alto නම් suggest කරන්න එපෝ
මට තව දැන ගන්න ඔනෙ මේක.තෙල් කරන එක හොදයිද?