කාර් එකක් ගන්න හෙල්ප් 1 දෙන්ඩෝ.....

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කාර් එකක් ගන්න හෙල්ප් 1 දෙන්ඩෝ.....

    මචන්ලා මම කාර් එකක් ගන්න හොයනවා.8 කට විතර හොයන්නේ. මරුටි වුනත් කමක් නෑ. දන්න කෙනෙක් හෙල්ප් 1 දියන්කෝ
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    elaZ

    see
    autolanka site eke
    thawa.......silumina eke weekend eke balahan...

    habai maruti gaththama aaith denna giyaama amarui ban..eka ganath hithahan machan

    naththam e gaanata yanna puluwan 300,301 wage toyota /nissan wage car 1kata..

    :)