කාර් එකකින් කරන්න වැඩක්.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාර් එකකින් කරන්න වැඩක්.

    Axio 2015 එකක් තියනවා. පාවිච්චියක් වෙන්නේ නැහැ වැඩිය​. මේකෙන් කරන්න දෙයක් කියපල්ලකෝ :) ආදායම් මාර්ගයක් වගේ. Tourism වලට දාන එක ලාබ වැඩක්ද​?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,507
    67,852
    113
    Aparade mchn car eka.Sell it then buy a wagon r for half the price.Then put into tourism or any shit.At least you got half the risk of investment
     
    Champ_01

    Active member
  • May 25, 2017
    365
    50
    28
    Silicon Valley
    Axio 2015 එකක් තියනවා. පාවිච්චියක් වෙන්නේ නැහැ වැඩිය​. මේකෙන් කරන්න දෙයක් කියපල්ලකෝ :) ආදායම් මාර්ගයක් වගේ. Tourism වලට දාන එක ලාබ වැඩක්ද​?

    Axio 2015 එකක් :shocked::shocked:

    අඩෝ එකනං ජාතික අපරාධයක්...!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Axio 2015 එකක් තියනවා. පාවිච්චියක් වෙන්නේ නැහැ වැඩිය​. මේකෙන් කරන්න දෙයක් කියපල්ලකෝ :) ආදායම් මාර්ගයක් වගේ. Tourism වලට දාන එක ලාබ වැඩක්ද​?

    oka wikunala wena ekak dapan aparade axio ekak tourism dala winasa karanne
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    car

    rent ekata daanna oonenam kiyanna...mama set karala dennam 40+ per month
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    Rent duwanawanam ubama duwapan...Uba oka drivers la ekka rent karala kala danna epa....oka wedak nethnam wikunala dapan...
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උබට වාහනේ ගැන එච්චර ගානක් නැත්නම් රෙන්ට් එකට දීපන්.. නැත්නම් ඕක විකුණලා දාපන් පාවිච්චි කරන්නේ නැත්නම්..