කාර් එකට ටයර් 4

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    කාර් එකට ටයර් 4 දගන්න ජපන් ටයර් සෙට් එකක් මොකක්ද හොද ?

    Size- 205/60/16

    Dunlop -20900/=
    Federal - 17000/=
    Maxies - 17500/=
    China ewa - 12000/=
    Good year - ?

    Good year italy wala godak aya danawa
     
    • Like
    Reactions: D_Mad and sannsa

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මගේ තියෙන kia ජීප් එකක්..එකේ aliment කරන්න යද්දී කිව්වේ .. ඉස්සර වාහන වලට හුලන් 32යි ගහන්න කියන්නේ..දැන් 38 එහා ගහන්න කියනවා..අලුත් ඇල්ටෝ එකට 45 ගහන්න ඕනලු,නැත්නම් ටයර් සවුත්තු වෙනවලු
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මගේ තියෙන kia ජීප් එකක්..එකේ aliment කරන්න යද්දී කිව්වේ .. ඉස්සර වාහන වලට හුලන් 32යි ගහන්න කියන්නේ..දැන් 38 එහා ගහන්න කියනවා..අලුත් ඇල්ටෝ එකට 45 ගහන්න ඕනලු,නැත්නම් ටයර් සවුත්තු වෙනවලු

    a mko ?