මෙහෙමයි එක වාහනේ මත depend වෙනව ඇල්ටෝ එකට pirali දාල මම කියූව කම්ෆටබල් ගතිය ගන්න බැ මම පවීචිකරන්නේ Europe එකේ ආවේ pirali එක සැරයක් මම නිකන් සල්ලි අපරාදේ කියල හිතල තයිලන්ඩ් බ්රෑන්ඩ් එකක් දැම්ම මෙලෝ රහක් නැ පස්සේ එක මාරු කරලා pirali දැම්ම වෙනස හොදට තේරුනා..Ehenam me ekek dala tiyenne pirali dunlop tharam කම්ෆටබල්ම na kiyla.
Dunlop and Good year is best
sandagiri eken dapan aulak na warranty peried eka athule wena one dekata tiers ganna pluwan tier ekak nm aul geye ekata tier 2k gnna pluwan anith tier ekata discount ekakuth dala
ammatasiri ehemada? maath maxxi daala tika dawasai taamaMaxxis danna epa. Car ekakata hardy wadi
Yes how to find japan one ?Dunlop is not from japan.it's from Thailand
mokakda me kathawaකැළණි ටයර් හදනකල් ඉඳපං, ඒක තමා දැන් ට්රෙන්ඩ් එක.
ai hulan maintain karanna kiyanne?කැළණි ටයර් හදනකල් ඉඳපං, ඒක තමා දැන් ට්රෙන්ඩ් එක.
GT Radial දාල තියෙනව දෙපාරක්, 45ක් දුවන්න පුලුව්න්, නමුත් noice පොඩ්ඩක් තියෙනවා. ඒ නොයිස් එක ඩන්ලොප් තායි එකෙත් තියෙනවා.
හුලං මේන්ටේන් කරපන් කෝක ගත්තත්.