කාර් එකට හොද Vaccum Clearner එකක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    කියපන්කෝ කලුවෝ ලොකු සීන් ඕනෙ නෑ සිම්පල් එකක්..කාර එකේ එකතු වෙන වැලි ටික ගන්න..ගනන් අඩු බජට් එකක් ශේප්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    7a81a3179294c0c924e9f4e64c3a5b10.jpg_720x720q80.jpg


     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ගෙදර මීයො ඉන්නවා නම් ගන්න එපා.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,590
    113
    dry vacuum වලට මම LG එකක් පාවිච්චි කරන්නේ, ඒකත් එක්ක බැලුවම නම් Innovex suction power මදි මචන්

    මෙන්න මේ මගුල මම ළඟ තියෙන්නේ ඒක නම් ගන්න එපා

    IVCW002.jpg

    මේ ත්‍රෙඩ් එකත් බලන්න , මේකෙත් සමහරි කියලා තියෙනවා Innovex එකේ suction power මදි කතාව
    https://elakiri.com/threads/innovex-vacuum-cleaner-hondada-mitto.2157627/


    Man gaththe meekak
    dry and wet dekama puluwan
    fitted.jpg
    මචන් උඹේ මේ Vacuum Cleaner එකෙන් වතුර අයින් කරන්න වැඩේ 100% ම වෙනවද ?

    මම Innovex Vacuum Cleaner WET AND DRY 1200 W පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයනවා , දම්රෝ විශ්වසකරලා ගත්තේ අපරාදේ සල්ලි

    Hoover ඉස්සර නම් අබාන්ස් එකෙ තිබුන. මම ලඟත් තියෙනවා hoover floormate trio එකක් සුපිරි භාණ්ඩේ දැන් නම් කැඩිලා ,
     
    • Like
    Reactions: eksudda