කාර් එකේ අව්ලක්

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    කාර් එකේ අව්ලක්

    කාර් එක Nissan Cefiro
    මචන් මේක උනේ දැන් දවස් දෙකකට කලින් විතර. කාර් එක ස්ටාර්ට් වෙනව එත් යන්න බැ එන්ජිම හිටිනවා. accelerator වෙන්නේ නැ හරියට.නැවති නැවති වගේ වෙන්නේ. එහෙම වෙන්න හේතුව මොකක්ද ? පෙට්රෝල් block එකක්ද? මම අද දෙතුන් දෙනෙක්ට කිව්වා. ගෙදරට එන්න වෙලාවක් තිබුනේ නැ එයාලට.එක්කෙනක් කිව්වා පැට්‍රොල් block වෙන්න ඇති කියල. තව එක්කෙනක් කිව්වා sensor ගිහින් වෙන්න ඇති කියලා. ඇත්තටම මොකක්ද වෙලා ඇත්තේ. මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැ මචන්ලා ඕව ගැන පිස්සු වගේ. මම AMW දාන්නත් හිටියේ tuneup එකකට. දැන් ඉතින් කෙලියනේ

    :(:(
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    godak hethu thiyenawa ban....... spark plug eken patan ganin... fuel injector balapan.. fuel pump eka wadada balapan.... anika cefiro ekak nisa thel thienawada kiyala balapan... :P
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    godak hethu thiyenawa ban....... spark plug eken patan ganin... fuel injector balapan.. fuel pump eka wadada balapan.... anika cefiro ekak nisa thel thienawada kiyala balapan... :P

    තෙල් ගැහුවට පස්සේ තම උනේ බන්, සුපර් එක ගහන්නෙත්.
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    hoda bassekta pennapan ban..... mulinma podi eke idan patan ganin.... wahane spark plugs, injectors, fuse ehema balapan.. loku loku repair walata yanna kalin

    එල එල තැන්ක්ස් මචන්, හෙට එකෙක් එනව කිව්වා. මමත් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනෙනේ ඕව ගැන පොඩ්ඩක්