කාර් එකේ ඉස්සරහ ටයර් දේක

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    Pissuda ban:ROFLMAO:
    තාම ඉතිම් ඉගනගන්නවනේ. :lol: :lol:
    පොඩි පොඩි අවුල් ටිකකුත් තියනවා. හදාගන්න තැනකට ගෙනියන්නෙත් නැත්තේ මොන මගුලක් කරයිද දන්නේ නෑනේ. ඔයවගේ.
    70000 පනිනකොට එකපාරක් service එකෙන් කිවා ගියර් ඔයිල් මාරු කරමු කියලා. මාත් ඉතින් හා එහෙනම් කිවා. Service එකෙන් එලියට ගත්ත වෙලේ ඉදලා first එකට දානකොට තද ගතියක් එනව. හොදම තැනකට දාලා service කරේ උන් ඉතින් වාහන කාපර්ලනේ
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    70 and 80 කියන්නේ height එකද. ටයර් කඩේ එකා කිවනේ අවුලක් නෑ කියලා. :lol: :lol: පුක දෙනවනේ ඉතිම්
    tyre kadawal wala inne mee harak. mokakhari uttak ellanna balanne. :lol:

    yako tyre size eka daddi driver side door eke thiyenne car eke recommended size eka. eka dapan. palal wadi unama lassanai. habai hariyata wenas karanna one. recommended 155/80/13 nam 175n danawa nam 175/80/13 dala case. tyre eka usa wadi. ehenam 175/70/13 wage danna one. (70 da mokadda kiyala tyre size calculator ekakin balaganna.)

    anika alloy wheels daddi wheel ekata danna puluwan maximum and minimum tyre wdith ekak thiyenawa. 7jj wage wheel ekakta 155 tyre ekak dammot balumak wage wei hulan gahuwama. :lol: tyre kade payyo owa balanne na. enisa uba balapan
     
    • Love
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කසුන් බොරුවක් දාද්දි හරියට බලල දාපන් පොන්ස්. වැලිමඩ හරකා 😂🤭🖖
     
    • Haha
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලැජ්ජා නැද්ද කසුන් :ROFLMAO: 🤭 🖖

    SilentBonyIndianjackal-max-1mb.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,562
    113
    ඇයි අහන්නේ,එන්නද

    දැන් කරන්න දෙයක් නෑ. දාලා ඉවරයි හරියට මීටරේ 80 වට එනකොට ඉස්සරහා රෝදා දේක ගැස්සෙන ගතියක් එනවා. මට මුලින් හිතුවේ එලයින්මන්ට් අවුලක් කියලා. පස්සේ මතක් උනේ වැඩේ කෙලව ගත්තා කියලා. :lol: :lol::lol:

    උඹට දෝදුද බන්

    උඹ ඕක දාන එකෙන් වහනේ ගොඩාක් දෙවල් වලට බලපානවා මචං මන් දන්න තරමින්
    උඹේ රැක් cv joints එහෙම හැම තිස්සෙම ගැස්සි ගැස්සිනේ බන් තියෙන්නේ
    අනික ෂොකැබ් ෂොබ්ර් හැමතිස්සෙම ටෙන්ෂන් වෙනවනේ
    ටයර් සෙට් එකත් ඉක්මනට කෙලවෙනවා

    මොන ගොනාද උඹට කීවේ ජාති 2න් දාන්න කියලා
    මේම කරපන් අඳුරන ටයර් කඩේකට ගිහින් ටෝක් කරලා මාරුවක් දා ගනින් යූස්ඩ් එකකට
     
    • Wow
    Reactions: kasun090354t

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Umba Tyre kadekinda dagaththe naththam Bothal paththara kadekinda?

    Tyre kadeka ekek oka awulak na kiyanawanam uge kadeta yana unta deiyangema pihitai. Kohe thanakinda yako dagaththe. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    145/80/R12 හා 145/70/R12 size දේකෙන් දැම්මොත් මොකක් වේන්න පුලුවන්ද. 🤭

    spit-out-drink-spit-take.gif
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113

    මචන්ලා වාහනේ ඉස්සරහා ටයර් දේක​

    145/80/R12 හා 145/70/R12 size දේකෙන් දැම්මොත් මොකක් වේන්න පුලුවන්ද.​

    There will be a difference of 14.5 mm in the heights.... (The numbers 80 and 70 are percentages, hence 10% of 145 mm is the difference)
    You can do this for a short time, for an emergency, but not advisable as a long term solution. If the car is front wheel drive then this could cause more differential wear and possible safety issues.
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    Charles Carmichael

    Active member
  • Jul 9, 2013
    76
    105
    33
    තාම ඉතිම් ඉගනගන්නවනේ. :lol: :lol:
    පොඩි පොඩි අවුල් ටිකකුත් තියනවා. හදාගන්න තැනකට ගෙනියන්නෙත් නැත්තේ මොන මගුලක් කරයිද දන්නේ නෑනේ. ඔයවගේ.
    70000 පනිනකොට එකපාරක් service එකෙන් කිවා ගියර් ඔයිල් මාරු කරමු කියලා. මාත් ඉතින් හා එහෙනම් කිවා. Service එකෙන් එලියට ගත්ත වෙලේ ඉදලා first එකට දානකොට තද ගතියක් එනව. හොදම තැනකට දාලා service කරේ උන් ඉතින් වාහන කාපර්ලනේ

    e ban umba igena gena iwara wenakota wahane ta budu saranai... ai ban danne nathi deyak aha ganna neda elakiri eka tyenne... thawa tyenawa google kyala ekak ahala nadda..... wahane maintenance gana ground search ekak karanna bari wuna da???

    umbe wahane model eka danne na... habai normally Engine oil 5000-6000 change karanwa ( depends on the Oil ) Gearbox oil 35000-40000 change karanwa ( noramal situation ) engine oil dana kota engine oil code ekak tyenawa wahane milage eka matha depend wenawa ( e kyanne engine usage eka ) Gearbox oil code ekak tyenawa... umbe vehicle eka manual nisa hari oil code eka danna ona... hybrid / automatic gearbox ewa hari yanne na.....

    umba dan tire size dekakin dala tikak duwala maaru karanwa kiwwa ne..... eka ehema nokaroth Shocks / lower arm bush / CV joints / steering wheel rack nuth repair kara ganna lasti wenna.....

    loku loku service than walata yanne nathuwa honda local motor mechanic kenek hoya ganin... ona tharam innawa

    Engine problem walata wenama innawa
    tune up walata wenama innawa.....
    electrical wenama innawa
    rack repair walata wenama innawa.....
     
    Ade එල බන් thanks. මන් දැන් එක එක තැන් බල බලා යනගමන්,
    වෙනදා ටයර් මාරු කරන කේනා වහලා බන්, පොඩි කඩයක් උනාට වැඩත් හොදා, ගානත් මාරම අඩුයි. මන් මේ අලුත් තැනකින් බලලා තමා කෙලවගත්තේ කඩේ ලොකු උනාට ටයර් පුරවලා තිබ්බට මෙලෝ වැඩක් නෑ,
    Service කරන තැනත් මාරු කරා. දැන් උන් වැඩි වැඩ කරන්නේ නැතිව අදාලටික බලලා කරනවා. අරුන් 30/10 දා දා තිබ්බ oil එකත් 40/10යට මාරු කරා. ‍යන යන දාට මොකක් හරි කියලා මොනවාහරි මාරු කරනවා.
    Electrical වැඩ වලටත් තැනක් සෙට් උනා,
    ඔය ගියර් එක හිරවෙන එකනම් oil මාරු කරපු නිසා නෙමේ වෙන්න ඇති, වෙන මොකක් හරි එකක් ඒකෙන් පස්සේ මතු වේන්න ඇති. මොකද වාහනේ cup වල ගහලා තියනවනේ ඔකොම. ඒවා බැලුවා මාත් දාන්න කලින්. ඒක බලාගන්න තැනක් හොයාගන්නත් ඔනේ.
    පොඩි පොඩි ටින්කරින් වැඩ ටිකකුත් තියනවා ඒකටත් බලන්න ඔනේ.
    දැන් ලන්කාවේ ඉන්න උන් වහනේ අරන් ගිහාම මරාන කන්න හදනවනේ. :lol: :lol::lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    වාහනේ මැනුවල්ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,392
    113
    කෑගල්ල
    වාහනේ මැනුවල්ද?
    ඔවු බන් alto 2015

    uba joke da karanne. Netnam vahane 1970 ganan ekakda
    අඩේ එච්චරටම අවුල්ද, මන් හිතුවේ නෑ බන්. දැන් අමතර ටැයර් එක 80 size එක තියේන්නේ. ඒක දාලා දුවනවා එහෙනම්, අරකට මොකක් හරි කරනවා.
    ------ Post added on Nov 8, 2021 at 3:54 PM