Ade එල බන් thanks. මන් දැන් එක එක තැන් බල බලා යනගමන්,
වෙනදා ටයර් මාරු කරන කේනා වහලා බන්, පොඩි කඩයක් උනාට වැඩත් හොදා, ගානත් මාරම අඩුයි. මන් මේ අලුත් තැනකින් බලලා තමා කෙලවගත්තේ කඩේ ලොකු උනාට ටයර් පුරවලා තිබ්බට මෙලෝ වැඩක් නෑ,
Service කරන තැනත් මාරු කරා. දැන් උන් වැඩි වැඩ කරන්නේ නැතිව අදාලටික බලලා කරනවා. අරුන් 30/10 දා දා තිබ්බ oil එකත් 40/10යට මාරු කරා. යන යන දාට මොකක් හරි කියලා මොනවාහරි මාරු කරනවා.
Electrical වැඩ වලටත් තැනක් සෙට් උනා,
ඔය ගියර් එක හිරවෙන එකනම් oil මාරු කරපු නිසා නෙමේ වෙන්න ඇති, වෙන මොකක් හරි එකක් ඒකෙන් පස්සේ මතු වේන්න ඇති. මොකද වාහනේ cup වල ගහලා තියනවනේ ඔකොම. ඒවා බැලුවා මාත් දාන්න කලින්. ඒක බලාගන්න තැනක් හොයාගන්නත් ඔනේ.
පොඩි පොඩි ටින්කරින් වැඩ ටිකකුත් තියනවා ඒකටත් බලන්න ඔනේ.
දැන් ලන්කාවේ ඉන්න උන් වහනේ අරන් ගිහාම මරාන කන්න හදනවනේ.
