Questions කාර් එකේ ටයර් ප්‍රෙෂර් එක බලාගන්න

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    කාර් එකේ ටයර් ප්‍රෙෂර් එක බලාගන්න සුපිරි digital ගේජ් එහෙම ගත්ත අය ඉන්නවද ?
    හරියට වලියුස් පෙන්නනවද?
    වැඩේ සාර්ථකද ?
     
    • Like
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    mage adahasa nam
    eeka karadarayak kiyala


    1696302381752.png


    me wage ekak gaththa nam athi kiyana adahasa mata thiyenne
    N2 gahanakota lesiyen hulan gahinne ne
    (mata therila thiyana widiyata)

    aththama kiyanawa nam mama pressure check karanne ne
    hulan adui wage hithunoth
    gihin gahagena enawa
    maasekata 2kata wage serayak
     
    • Love
    Reactions: dilan_randika