කාර් එකේ පාට පිච්චිලා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වාහන පේන්ට් කරන තැනකින් cut & polish කරගන්න. Rs 8000ක්‌ විතර ගන්නවා මන් හිතන්නේ

    ඔයාල ඔය වගේ වැඩ කරගත්තු පලපුරුදු තැන් නැද්ද?

    ඕවා වැඩිය හිතන්නේ නැතුව දුවපන් බන්... බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක්ද? එහෙම නැත්තන් ඉතින් විකුණන්න ලන් වෙද්දි වගේ කට් ඇන්ඩ් පොලිශ් පාරක් දාපන්.....

    නෑනෑ. YOM 2014. මට ඔහොම දුවද්දි අවුල් බන්.
    ------ Post added on Nov 6, 2021 at 12:44 PM
     
    • Sad
    Reactions: NaiRobi

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,953
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයාල ඔය වගේ වැඩ කරගත්තු පලපුරුදු තැන් නැද්ද?



    නෑනෑ. YOM 2014. මට ඔහොම දුවද්දි අවුල් බන්.
    ------ Post added on Nov 6, 2021 at 12:44 PM
    මේකත් මතක තියාගනින් කට් පොලිෂ් වැඩි වෙනකොට තීන්ත තට්ටුව තුනී වෙනවා. ඉකමනට පේන්ට් කරන්න වෙනවා.
    පේන්ට් ආපහු ගහපුවම වාහනේ වටිනාකම බහිනවා. සාක්කුවට සනීප වෙනවා.
    කෙයාර් පොයින්ට් හොදයි. හැබැයි හොද එකෙක් සෙට් උනොත්.
     
    • Like
    Reactions: Tom Cat and Rankira

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    බත්තරමුල්ල තැනක තමා මම කරන්නේ අවුරුදු ගානක ඉදලා සුපිරිම පොට් එක
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    බත්තරමුල්ල තැනක තමා මම කරන්නේ අවුරුදු ගානක ඉදලා සුපිරිම පොට් එක
    මචන් තැන නම කියන්නකෝ. ඔයා මේ වගේ වැඩ එතනින් කරන් තියනවද?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔහොම කියනකොට මේ වගේ ෆෝරම් එකක මොන වැලිකදසියේන් ද කියලා දාපන්. 2000 වගේ කියලා..
    නැති නම් මල විනාසයක් වෙන්නත් පුළුවන්.

    Lol. thniyama kran na ne bn. professional kenek wade lssnata krai :D
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මචන් තැන නම කියන්නකෝ. ඔයා මේ වගේ වැඩ එතනින් කරන් තියනවද?
    ow ban mama car eka ganna kota front side eka pichchila tibbe, habai mama full bocy paint ekak gahuwa ethana, supiriyatama karala dunna, subuthipura thiyenne.