කාර් එකේ හොර්න් එක හෙල්ප්!!!!!!

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
කාර් එකේ හොර්න් එක හෙල්ප්!!!!!!

චන්ලා මගේ FB15 කාර් එකේ හොර්න් එක එක දිගටම වදිනවා..දන්න එකෙක්ගෙන් අහද්දී කිව්වේ ස්ටිරියන් විල් එකේ ස්විච් එක ඇතුලේ තියන ප්ලාස්ටික් කෑලි වගයක් කැඩිලා ඇති කියලා..ඒ පාර්ට්ස් ගන්න තියෙයිද.නැත්නං විල් එක පිටින්ම දාන්න වෙයිද බන්..දැන් කටවුට් එක ගලවලා දාලා තියෙන්නේ..හදාගන්න විදියකුත් නෑ අද පෝයනෙ:confused::confused::confused:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්ලා මගේ FB15 කාර් එකේ හොර්න් එක එක දිගටම ........:confused::confused:
    ඕක අනිවා ප්ලාස්ටික් කෑල්ල කුඩු වෙලා ගිහිල්ලා සර්කිට් එක සම්බන්ධ කරන. (හෝන් ඔබන කොට සර්කිට් සම්පූර්ණ වෙන්න ප්ලාස්ටික් ආධාරකයක් තියෙන්නේ ඇතුලෙ...

    ඕක කිසි අමාරුවක් නැතුව ෆයිබර් කරලා හදාගත්තැකි.
    කුරුණෑගල නම් දන්නවා.. ඉන්න පැත්තේ ගරාජ් එකක ඉලෙක්ට්‍රික් සෙක්ශන් එකෙන් අහන්න.:)
     
    • Like
    Reactions: CONCORDE777

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Horn relay ekata wathura ghn thi, poddak welala danna nattan, aluthin ekak daganna puluwan, mage car eketh oka una dawasak re 12ta 1a withara anithimata hoya ganna bari nisa battery wire galawala ude thiyala ude thamai baluwe
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕක අනිවා ප්ලාස්ටික් කෑල්ල කුඩු වෙලා ගිහිල්ලා සර්කිට් එක සම්බන්ධ කරන. (හෝන් ඔබන කොට සර්කිට් සම්පූර්ණ වෙන්න ප්ලාස්ටික් ආධාරකයක් තියෙන්නේ ඇතුලෙ...

    ඕක කිසි අමාරුවක් නැතුව ෆයිබර් කරලා හදාගත්තැකි.
    කුරුණෑගල නම් දන්නවා.. ඉන්න පැත්තේ ගරාජ් එකක ඉලෙක්ට්‍රික් සෙක්ශන් එකෙන් අහන්න.:)

    අඩේ ෆයිබර් කරලා හදාගන්න පුලුවන්නම් ලොකු දෙයක්..මම හිතුවේ ස්ටිරියන් විල් එක පිටින්ම දාන්න වෙයි කියලා..ඕකම තමයි මම අහපු කෙනා කිව්වෙත් බන්..තැන්කු ආඃ
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Horn relay ekata wathura ghn thi, poddak welala danna nattan, aluthin ekak daganna puluwan, mage car eketh oka una dawasak re 12ta 1a withara anithimata hoya ganna bari nisa battery wire galawala ude thiyala ude thamai baluwe

    රිලේ එකට වතුර ගියා නම් ස්විච් එකට තට්ටු කරද්දී ටික වෙලාවකට හරියන්නේ නෑ නේද බන්...රිලේ එක හොඳටම රත් වෙනවා බන් ගහලා තියෙද්දී..ඊටපස්සේ ගලවලා දැම්මා නැත්නං එකට කෙළවෙන නිසා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ ෆයිබර් කරලා හදාගන්න පුලුවන්නම් ලොකු දෙයක්..මම හිතුවේ ස්ටිරියන් විල් එක පිටින්ම දාන්න වෙයි කියලා..ඕකම තමයි මම අහපු කෙනා කිව්වෙත් බන්..තැන්කු ආඃ
    එළ එළ..
    ආයේ හැබැයි ස්ටියරින් වීල් එක උඩ ඉඳගෙන ගහන්න එපා... :baffled::baffled: ශබ්ද දූෂණය:P
     
    gsamanthasliit

    Junior member
  • Aug 17, 2008
    34
    1
    8
    අඩේ ෆයිබර් කරලා හදාගන්න පුලුවන්නම් ලොකු දෙයක්..මම හිතුවේ ස්ටිරියන් විල් එක පිටින්ම දාන්න වෙයි කියලා..ඕකම තමයි මම අහපු කෙනා කිව්වෙත් බන්..තැන්කු ආඃ

    Matat okama wuna machn oka nissan FB 15,wingroad wala ena aniwaren case ekak...mage wingroad ekak,,mamt try kala fiber walin hdagnna eth machn eka lesi na mkda plastic metal ekata unukrl dala tiyenne...gantama tibune nattm horn eka hariyta wada na...mama passe hoyala hoyala delkadin gatta e plstic kalla witrak 3500 k deela,,dan ok...

    steering wheel eke air bag ekat galawanna wenawa oka danna e nut deka lesi naha galawanna mage eka nut ekak kapannt wuna finally installed ...so be carefull macgn...original ekama ganna balnna..
     
    Attachments

    • 1.jpg
      1.jpg
      45.8 KB · Views: 37
    • 2.jpg
      2.jpg
      47.1 KB · Views: 37

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Matat okama wuna machn oka nissan FB 15,wingroad wala ena aniwaren case ekak...mage wingroad ekak,,mamt try kala fiber walin hdagnna eth machn eka lesi na mkda plastic metal ekata unukrl dala tiyenne...gantama tibune nattm horn eka hariyta wada na...mama passe hoyala hoyala delkadin gatta e plstic kalla witrak 3500 k deela,,dan ok...

    steering wheel eke air bag ekat galawanna wenawa oka danna e nut deka lesi naha galawanna mage eka nut ekak kapannt wuna finally installed ...so be carefull macgn...original ekama ganna balnna..
    wada karayonta oka mahaloku wadak newei ban.
    fibre karana ewun innawa. steering wheel ekata 3500 k gaththada :shocked:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    Matat okama wuna machn oka nissan FB 15,wingroad wala ena aniwaren case ekak...mage wingroad ekak,,mamt try kala fiber walin hdagnna eth machn eka lesi na mkda plastic metal ekata unukrl dala tiyenne...gantama tibune nattm horn eka hariyta wada na...mama passe hoyala hoyala delkadin gatta e plstic kalla witrak 3500 k deela,,dan ok...

    steering wheel eke air bag ekat galawanna wenawa oka danna e nut deka lesi naha galawanna mage eka nut ekak kapannt wuna finally installed ...so be carefull macgn...original ekama ganna balnna..

    හරියටම හරි බන් ...මම ඊයේ ගාරාජ් එකට ගියා..තව fb15 එකක් ඇවිල්ල තිබ්බ ඔය කේස් එකම..උගේ ඔය ඇන දෙක ගලවන්න ගිහින් චෝර උනා..උන්ගේ තිබුණු ඇලන්කිය සවුත්තු නිසාද කොහෙද..පස්සේ මගේ එක ගැලෙව්වේ නෑ ඒ නිසා..මාත් මේ ගලවන්න බයේ බන් ඉන්නේ කෙලවෙලා යයි කියලා