කාර් එකේ sensors අවුලක්
මචන්ලා මගේ කාර් එක Allion 240, 2003 එකක්. මේකෙ පොඩි අවුලක් තියනවා. වාහනේ ටිකක් වෙලා නවත්තලා තියල start කලහම සමහර sensors වැඩකරන්නේ නෑ. කාර් එක ස්ටාර්ට් කරලා ටික වෙලාවක් යද්දී වැඩකරන්න ගන්නවා.
- central lock (key එක response කරන්නෙත් නෑ)
- fuel sensor
- seat belt sensors
electrician කෙනෙක්ට පෙන්නුවා... හේතුව හොයාගන්න බැරිවුනා.. දන්න කෙනෙක් help එකක් දීපල්ලා...