කාර් එක කදු අදින්නේ නෑ

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    කාර් එක කදු අදින්නේ නෑ

    මගේ තියෙන්නේ නිසාන් FB 15 එකක් කාර් එක ටිකක් උස කදු තියන ඒවා අදින්නේ නෑ රේස් වෙනවා විතරයි යන්නේ නෑ, නවත්තලා තියලා යද්දිත් අමාරුවෙන් වගේ යන්නේ ටිකක් වැඩියෙන් පාගන්න ඔනේ අපේ වැඩ්ඩෝ ටික හෙල්ප් එකක් දීපන් මචන්
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගේ තියෙන්නේ නිසාන් FB 15 එකක් කාර් එක ටිකක් උස කදු තියන ඒවා අදින්නේ නෑ රේස් වෙනවා විතරයි යන්නේ නෑ, නවත්තලා තියලා යද්දිත් අමාරුවෙන් වගේ යන්නේ ටිකක් වැඩියෙන් පාගන්න ඔනේ අපේ වැඩ්ඩෝ ටික හෙල්ප් එකක් දීපන් මචන්

    Machan pressure plate wala awulak wenna oney umba oya kiyana widihata....
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ තියෙන්නේ නිසාන් FB 15 එකක් කාර් එක ටිකක් උස කදු තියන ඒවා අදින්නේ නෑ රේස් වෙනවා විතරයි යන්නේ නෑ, නවත්තලා තියලා යද්දිත් අමාරුවෙන් වගේ යන්නේ ටිකක් වැඩියෙන් පාගන්න ඔනේ අපේ වැඩ්ඩෝ ටික හෙල්ප් එකක් දීපන් මචන්

    ඈ බං උබ මාර යකෙක් නේ කාර් එකෙන් කදු අදින්න උබ හිතන්නේ කන්දක් අදින එක කඔ අදිනවා වගේ ලේසි එකක් කියලද වහනේ චැසිය ගැලවිලා යයි කන්දක් ඇද්දොත්:shocked::shocked::no::no::baffled::baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මගේ තියෙන්නේ නිසාන් FB 15 එකක් කාර් එක ටිකක් උස කදු තියන ඒවා අදින්නේ නෑ රේස් වෙනවා විතරයි යන්නේ නෑ, නවත්තලා තියලා යද්දිත් අමාරුවෙන් වගේ යන්නේ ටිකක් වැඩියෙන් පාගන්න ඔනේ අපේ වැඩ්ඩෝ ටික හෙල්ප් එකක් දීපන් මචන්

    Auto gear oil check kalada?
    Gear oil maru karala balapan
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,898
    6,541
    113
    ගග අද්දර
    ඕක අපිටත් උනා බන්..
    ප්ලග් වල අවුලක් ඕක..
    එන්ජින් එක උඩ තියන කවර් එක ගලවල ප්ලග් එක එක ගලවල බලපන්.
    වැඩ කරන්නැති එක ගලවල අලුත් එකක් දාපන්. හොද එක දාපන් ලෝකල් එකක් තියේ ඉකමනට යනවා.

    p.s. අපේ කේස් එකේදී රේස් උනේ නැද්ද කොහෙද උබ කියනව වගේ. කදු වලදී මිස් කලේ....
     
    Last edited: