කාර් එක විකුනනව (Allion 260)

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    කාර් එක විකුනනව (Allion 260)

    මචන්, මගෙ Allion 260 G+ එක විකුනනව. Lease එකක් එක්ක තියෙන්නෙ.. 2013 Year එක. (CAA-9***). Wine Red color එක. Body Kit එකත් තියනව. Fully loaded එකක්.

    Lease එකත් transfer කරන්න පුලුවන් ගන්න කෙනාට. පට්ට ලාබයි එහෙම ගන්න කෙනෙකුටනම්. 6 million තමා මගෙ ගාන. Interest කෙනෙක් ඉන්නවනම් කියන්න.


    34451_d.jpeg
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2013 oita wada adulate tiyanwa ban. nikan boru ganan danna epa internet eka adu kiyala lease eke