කාර් එක සුමටව ධාවනය කරමු

sanjeewa81

Active member
  • Jan 8, 2007
    439
    107
    43
    kawuru hari kiyanawada manual ekak down shift karaddi kohomada gassene nathuwa break allanne nathuwa sumatawa ganne kohomada kiyala. 3 indala 2 ta hari 2 indala 1 ta hari gannakota.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැහැ මට ගැස්සි ගැස්සි යන්න ඕන.
    එහෙනං ක්ලච් එක දඩෝ ගාලා අත ඇරපං :P එකපාරම බ්‍රේක් එක උඩට පැනපං :P ගියර් එක දාලා ඉවර වෙලා පටාස් ගාලා කකුල ගනි. :) :eek:

    images

    ubalath mehemada kakula thiyaganne?
    :yes::yes:
    Good Article, Thanks for sharing..:):):)
    :):)
    :D

    පෙට්‍රෝල් කාර් එකක් වගේ නම් මේ සීන් එක ටිකක් අමාරුයි නේහ්.. :baffled: ක්ලච් එක රිලීස් කරන ගමන් ඇක්ස්ලේටරේ යන්තමට පාගන්නම වෙනව එන්ජින් එක හිටින එක නවත්ත ගන්න...:dull:

    ඩීසල් වාහන වල වගේ ක්ලච් එක රිලිස්ස් කරනකොට වාහනේ හිමින් ඉස්සරහට යනවත් අඩුයි.. එහෙම ඉස්සරහට ගියත් ටිකක් ගැස්සෙන්න බලනවා..:oo:

    වැඩි දෙයක් කියන්න බෑ.. මමත් ගොඩක් වාහන එලවල නැති නිසා.. :)ඒත් කාර් වල ක්ලච් බැලන්ස් කරන්න නම් ඇක්සලේටරෙත් ඕනෙ ගොඩක් වේලාවට..:dull:

    මල්ලි මම මැනුවල් පැට්‍රල් වාහන කීපයක්ම පාවිච්චි කරලා තියනවා B11,FB12,FB13, FB15, 110, vios ඒවයින් කීපයක්. තවත් යාලුවන්ගේ ඒවා ඩ්‍රයිව් කරලා තියනවා. නමුත් ඒ හැම එකකම හරියට ක්ලච් එක බැලන්ස් උනා. කන්දක පිකප් කරද්දි නම් බැලන්ස් උනාට පස්සේ ඇක්සලරේටර් එක දීලා තමයි පිකප් කරන්න ඕනේ.

    :):)
    BUMP
    :cool:
    +4 rep
    :):)
    :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවදත් වගේ ඉතින් පට්ටම ත්‍රෙඩ් එකක්.

    මම අහන්න හිටපු ප්‍රශ්නේ ත්‍රෙඩ් එක මැද අහල තිබුනා. (ජියර් වලින් වාහනයේ වේගය පාලනය කිරීම engine එකට හොදද?)

    thx bro :)
    ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා නේද :D
    Thanks මචං
    niyamai machoo
    Thanks මචං
    ත්‍රිවිල් කාරයෝ වගේ කන්දක අන්තිම ස්ලෝ වෙනකන් බර අඩු ගියර් එකේ ගිහින් හොදටම ස්ලෝ උනාම බර වැඩි ගියර් එකට දාලා බකාස් ගාලා පිකප් කරන්න එපා :lol:

    good post machan... tfs :)
    Thanks මචං
    mata maara prashnayak thiyanawa ban ada wenakal mata manual gear vehicle ekak hariyata drive karanna behe ne. bohoma amaruwen thamai mama license ekata trial pass uneth. Auto vehicles nam one widihakata drive kala hekie
    ඒක නම් මට හිතෙන්නේ පුරුද්ද මදි කම වෙන්න ඕනේ.
    TFS!! :) REP ADDED!
    Thanks මචං
    Thanks for sharing machan
    Cluth eken kakula eliyata ganda hari amarui mata. Yaanthamata hari thiya gen yanda one.
    Eka awul ne..

    කකුල ගන්න පුරුදු වෙන්න මචං. ටික දවසක් හිතලා කරාම ඕක ඉබේටම වෙයි. :)
    wadagath elzz
    Thanks මචං
    වටිනවා මචං
    Thanks මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Watinawa machan! +rep
    Thanks මචං
    Thanks මචං
    :):):)
    ela bro....
    :):)
    kawuru hari kiyanawada manual ekak down shift karaddi kohomada gassene nathuwa break allanne nathuwa sumatawa ganne kohomada kiyala. 3 indala 2 ta hari 2 indala 1 ta hari gannakota.

    Hyaenidae ගෙන් උත්තරේ ලැබිලා තියනවා නේද :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙනං ක්ලච් එක දඩෝ ගාලා අත ඇරපං :P එකපාරම බ්‍රේක් එක උඩට පැනපං :P ගියර් එක දාලා ඉවර වෙලා පටාස් ගාලා කකුල ගනි. :) :eek:

    :lol::lol:
    ලර්නස් යන කාලේම මෙහෙම කළා නම් ක්ෂණික ප්‍රතිඵල අත් විඳිය හැක..:P

    මල්ලි මම මැනුවල් පැට්‍රල් වාහන කීපයක්ම පාවිච්චි කරලා තියනවා B11,FB12,FB13, FB15, 110, vios ඒවයින් කීපයක්. තවත් යාලුවන්ගේ ඒවා ඩ්‍රයිව් කරලා තියනවා. නමුත් ඒ හැම එකකම හරියට ක්ලච් එක බැලන්ස් උනා. කන්දක පිකප් කරද්දි නම් බැලන්ස් උනාට පස්සේ ඇක්සලරේටර් එක දීලා තමයි පිකප් කරන්න ඕනේ.

    මළ හත් ඉලව්වයි.. මමනම් එලවල තියෙන්නේ දෙක තුනයි..:baffled:
    මරුටියයි, නිසාන් මාර්ච් K10, K11 මොඩල් දෙකයි, ටොයෝටා වැගන් (1980), අනික අපේ ගෙදර තිබුණ අර පරණ Nissan කාර් එක..:P ඔය සෙට් එකේම තැනිතලාවකදි උනත් ක්ලච් එක රිලීස් කලාට ඉස්සරහට ගියෙ නෑ මතක හැටියට..:confused: නිසාන් බී310 එකනම් ටිකක් විතර ෂේප්.. ඒකෙනම් ක්ලච් බැලන්ස් කරන්න ටිකක් ලේසියි ඔයා කිව්ව විදිහට..:yes: Nissan March K10 එකනම් පුරුදුම නැති කාලේයි පැද්දේ.. ක්ලච් එක යන්තන් උස්සනකොටම එන්ජින් එක හිටියා වගේ මටනම් මතක..:lol:

    හැබැයි ඉතින් හැම වාහනේම ක්ලච් එක එකම ප්‍රමාණෙට නෑ නේද..? එකකට එකක් පොඩ්ඩක් හරි වෙනස්.. ඒකනේ වැඩිය එලවල නැති කෙනෙක් නැග්ගාම පළවෙනි දෙවෙනි වතාවල් වලදි වාහනේ ක්ලච් එක හරියට සෙට් වෙනකන් චුට්ටක් හරි ගස්සන්නේ..:yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    baluwa ban mata nam practice ennema nane.

    me order eka harida?

    clutch in > gas pedal(rev) > downshift > release the clutch

    සරළව සිද්ධිය මෙහෙම විස්තර කරන්නම්
    වාහනේ වේගය මේ වගේ එනකොට ගියර් පහලට ගන්න.
    5th සිට 4th - 70 KPH
    4th සිට 3rd - 50 KPH
    3rd සිට 2nd - 30 KPH

    ඔයා 70 ට යනවා කියමුකෝ 4th එකේ. ඔයාට ඕනේ 3rd එකට එන්න. මුලින්ම කරන්න ඕනේ ඇක්සලරේටර් එක හිමින් රිලිස් කරන එක. එතකොට එන්ජින් බ්‍රේක් ක්‍රියාත්මක වෙන නිසා වාහනයේ වේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ අඩුවෙන පුතිශතය මදි නම් හෙමින් බ්‍රේක් එක විතරක් පාගලා වාහනයේ වේගය අඩු කර ගන්න. දැන් වාහනය 50 KPH විතර ආවම ක්ලච් එක බැලන්ස් කරලා පාගන්න. එතාකාට ක්ලච් එක පාගද්දි වාහනේ ගැස්සෙන්නෙ නෑ. දැන් අඩියට ක්ලච් එක පාගලා 3rd එකට දාන්න. ඊටපස්සේ නැවත බැලන්ස් කරලා ක්ලච් එක රිලීස් කරන්න. එතකොට වාහනේ ගැස්සෙන්නෙ නෑ.
     
    Thanks Mr.Tom, I'll try the trick.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    baluwa ban mata nam practice ennema nane.

    me order eka harida?

    clutch in > gas pedal(rev) > downshift > release the clutch

    Yep, gas pedal eka blip karahan (e kiyanne , lower gear ekakata yaddi transmission speed eka wadiwenawane, e gaanata engine eka rev karala) eelangata downshift > release the clutch.

    purudu unaama nohithama wenawa oka :yes:

    menna step-by-step

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol::lol:
    ලර්නස් යන කාලේම මෙහෙම කළා නම් ක්ෂණික ප්‍රතිඵල අත් විඳිය හැක..:P

    :lol::lol::lol::lol:

    මළ හත් ඉලව්වයි.. මමනම් එලවල තියෙන්නේ දෙක තුනයි..:baffled:
    මරුටියයි, නිසාන් මාර්ච් K10, K11 මොඩල් දෙකයි, ටොයෝටා වැගන් (1980), අනික අපේ ගෙදර තිබුණ අර පරණ Nissan කාර් එක..:P ඔය සෙට් එකේම තැනිතලාවකදි උනත් ක්ලච් එක රිලීස් කලාට ඉස්සරහට ගියෙ නෑ මතක හැටියට..:confused: නිසාන් බී310 එකනම් ටිකක් විතර ෂේප්.. ඒකෙනම් ක්ලච් බැලන්ස් කරන්න ටිකක් ලේසියි ඔයා කිව්ව විදිහට..:yes: Nissan March K10 එකනම් පුරුදුම නැති කාලේයි පැද්දේ.. ක්ලච් එක යන්තන් උස්සනකොටම එන්ජින් එක හිටියා වගේ මටනම් මතක..:lol:

    හැබැයි ඉතින් හැම වාහනේම ක්ලච් එක එකම ප්‍රමාණෙට නෑ නේද..? එකකට එකක් පොඩ්ඩක් හරි වෙනස්.. ඒකනේ වැඩිය එලවල නැති කෙනෙක් නැග්ගාම පළවෙනි දෙවෙනි වතාවල් වලදි වාහනේ ක්ලච් එක හරියට සෙට් වෙනකන් චුට්ටක් හරි ගස්සන්නේ..:yes:

    හැම වාහනේම එකම තැන ක්ලච් එක බැලන්ස් වෙන්නෙ නෑ තමයි මල්ලි. ඒක ක්ලච් එක එජස් වෙලා තියන තැන අනුව වෙනස් වෙනවා. එකපාරම වාහනයක් ගත්තම දෙතුන් පාරක් ක්ලච් බැලන්ස් අව්ට් යන්න පුලුවන්. හැබැයි මට නම් තාම එහෙම වෙලා නෑ. මොකද මට පළවෙනි පාර ගනිද්දි තේරෙනවා ක්ලච් එක බැලන්ස් වෙන තැන. ඒත් ගොඩක් අයට ඔය වැඩේ වෙනවලු.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හැම වාහනේම එකම තැන ක්ලච් එක බැලන්ස් වෙන්නෙ නෑ තමයි මල්ලි. ඒක ක්ලච් එක එජස් වෙලා තියන තැන අනුව වෙනස් වෙනවා. එකපාරම වාහනයක් ගත්තම දෙතුන් පාරක් ක්ලච් බැලන්ස් අව්ට් යන්න පුලුවන්. හැබැයි මට නම් තාම එහෙම වෙලා නෑ. මොකද මට පළවෙනි පාර ගනිද්දි තේරෙනවා ක්ලච් එක බැලන්ස් වෙන තැන. ඒත් ගොඩක් අයට ඔය වැඩේ වෙනවලු.

    මටනම් පළවෙනි පාර ගනිද්දි තේරෙනවා මම ක්ලච් එක දීපු තැන වැරදි බව..:lol:
    පළපුරුද්ද කියන්නේ ඒකට..:cool: ඔයගොලොන්ගෙයි අපෙයි වෙනසත් ඕක තමයි..:P හැමෝටම වාහන එලවන්න පුලුවන් උනාට පළපුරුද්ද කියන එක එක පාර එන්නේ නෑනේ..:yes:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මටනම් පළවෙනි පාර ගනිද්දි තේරෙනවා මම ක්ලච් එක දීපු තැන වැරදි බව..:lol:
    පළපුරුද්ද කියන්නේ ඒකට..:cool: ඔයගොලොන්ගෙයි අපෙයි වෙනසත් ඕක තමයි..:P හැමෝටම වාහන එලවන්න පුලුවන් උනාට පළපුරුද්ද කියන එක එක පාර එන්නේ නෑනේ..:yes:

    ඔව් මල්ලි පුරුද්ද තමයි. මම ඩ්‍රයිවිං පුරුදු උනේ පොඩිකාලේ. මම සීට් එකේ ඉස්සරහා ගැට්ටේ ඉදගෙන බෙල්ල දික්කරගෙන වාහන එලවන්න පුරුදු උනේ.
    හැබැයි එච්චර කල් එලවන්න ඕනෙ නෑ. ඩ්‍රයිවිං වලදි අපේ තියන දුර්වලතා ටික හදාගත්තොත් නිවැරදි ක්‍රම වලට අපේ පුරුද්ද හරි යනවා. ඒ වගේම කොච්චර පුරුදු උනත් මගේ උනත් පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. මොකද මම පුරුදු උනේ තාත්තගෙන්. තාත්තලා ගොඩක් ඉස්සර පුරුදු උන අයනේ. ඒ වගේ මගේ තිබිලා මට දැනුනු සුලු සුලු අඩුපාඩු කම් නම් මම නිවැරදි කර ගත්තා. :)