කාර් එක සුමටව ධාවනය කරමු

LZP1992

Well-known member
  • Feb 6, 2014
    4,350
    3,996
    113
    @ගෙදර
    Ela ayya BUMP 😎
    t2010.gif
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,230
    324
    83
    mata meka poddak kiya diyanko...dawasak car eke yana gaman mata amthaka wela 3rd eke dagena drive kale (around 40Kmph)..passe speed wenne nathi nisa D ekata danna one kiyala mathak wela yana gaman D ekata damma accelator eka atharala...Ehema kalata awlak na neda?Engine eken amuthu saddayak awa ewele...hira wenawa wage...Gear maru karanawanam wahane nawaththanna onemada auto wala? (im new to driving)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,039
    2
    42,927

    Nope awlk na
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    නියමයි ලොක්කා ත්‍රෙඩ් එක.
    රෙප් දෙන්න බෑලු :angry:

    ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අතරට කකුල හරහට තියලා පිකප් කරන ඒවා පුරුදු වෙන්න එපා. :eek::eek::eek::eek::eek:
    (මට කිව්වා වගේ)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,039
    2
    42,927
    113
    ඇක්සලරේටර් එකයි බ්‍රේක් එකයි අතරට කකුල හරහට තියලා පිකප් කරන ඒවා පුරුදු වෙන්න එපා. :eek::eek::eek::eek::eek:

    එහෙනං Takumi Fujiwara heel-and-toe method එක use කළේ :confused::confused:

    WtCYl26.png
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    941
    113
    කලුතර
    එල මචං... මේක දැන් දැක්කේ... හොඳ විස්තරයක්.. දෙයක් ඉගෙනගත්තා මේකෙන්... :D