කාර් කතාවක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අර මුස්ලිම් පොරගේ වාහනේ හොද ? නද්ද කියල කියන්න තරම් මට දැනුමක් නැහැ
    ඕක හොදනම් අනිවාර ඕකව අන්දලා ඕක වැඩි ගානකට පස්සේ දෙන්න පුළුවන් එත්
    මට අර දැනුම නැති නිසා මම කණගාටු වෙනවා අද

    රත්තරන් අය්යේ කාර් බිස්නස් එකනම් හෙන වාසි එකක්
    ඊත් මටනම් ඕක ගැන දැනුමක් නැහැ මම දන්නේ කොම්පුටෙර් ගැන ..
    එත් මට පොඩි අදහසක් තියනවා මේ පත්තට් ජෝඉන් වෙන්න
    ඔය ඔටෝ මොබයිල් කොස් කරන්නේ රජයෙන් ටෙක් වල ඕකක් කරලා
    ටිකක් වාහන ගැන දැනගන්න ඉන්නේ කොහෙද නොමිලේ ඕව ගැන ඉගන ගන්න තැනක් තියනවනම් කියන්න

    වාහන බිස්නස් එක හොදයිද නරකයිද කියන්න බෑ. වාහන නිසාම නැතිම වෙන උන් ඉන්නවා. අනික වාහන විකිනෙන්නේ ඒ ඒ කෙනාගේ ලැබීම මත.. ඒ කිව්වේ සමහර උන්ට නිකන් දුන්නත් වාහන විකුනගන්න බෑ, ඕක ලක් එක මත යන බිස්නස් එකක්, මැනික් වගේ.. අනික ඔය වාහන වලට එහා ගිය දැනුමක් තියෙන්න ඕනේ, නාඩිය ඕනේ.. ඒවා මචන් අද්දැකීමෙන් මිසක් හදාගන්න බෑ, මම ත්‍රෙඩ් එකක් දාලා ඇති ඔය ගැන බලපන්
     
    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    cost

    රත්තරං;14437715 said:
    උබලා දැකලා තියෙනවද රත්තරන් වලින් හදපු හොන්ඩා සිවික්.. නැත්නම් බලපල්ලා

    http://autolanka.com/ad.asp?ID=108892

    :P:P:Pමේක මෙහෙම තිබ්බට බොඩිය දබ රත්තරන් වෙන්න ඕනේ මිලේ හැටියට :P:P:P

    රත්තරන් අය්යා ඔකේ හරි ගාන කීයද ?
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    රත්තරං;14444397 said:
    IDG කියන්නේ උත්සාහයෙන් දියුනුවෙන්න හදන එල කොල්ලෙක් බන්.. උගේ සම්භන්දයක් නෑ.. මූ ඌ වගේ වැඩකාරයෙක් නෙමේ.. අහලකින්වත් තියන්න බෑ

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරං;14444724 said:
    වාහන බිස්නස් එක හොදයිද නරකයිද කියන්න බෑ. වාහන නිසාම නැතිම වෙන උන් ඉන්නවා. අනික වාහන විකිනෙන්නේ ඒ ඒ කෙනාගේ ලැබීම මත.. ඒ කිව්වේ සමහර උන්ට නිකන් දුන්නත් වාහන විකුනගන්න බෑ, ඕක ලක් එක මත යන බිස්නස් එකක්, මැනික් වගේ.. අනික ඔය වාහන වලට එහා ගිය දැනුමක් තියෙන්න ඕනේ, නාඩිය ඕනේ.. ඒවා මචන් අද්දැකීමෙන් මිසක් හදාගන්න බෑ, මම ත්‍රෙඩ් එකක් දාලා ඇති ඔය ගැන බලපන්

    ඒක නම් සහතික ඇත්ත මචෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද උදේම වාහනේ රවුන් කලා:no::no::no::no: .....wife වද්දුවනේ ගහක:baffled::baffled::baffled:.....බොහොම අමාරුවෙන් ශේප් කලේ....අව්ල් ගිහින් අඩන්නවා.....ඔය යකඩ ගොඩක් වගේද මගේ රත්තරන් ආදරේ.....:love::love::love::love:බොහොම අමාරුවෙන් තේරුම් කරලා දීල bus එකේ වැඩට ඇරිය.....:yes::yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අද උදේම වාහනේ රවුන් කලා:no::no::no::no: .....wife වද්දුවනේ ගහක:baffled::baffled::baffled:.....බොහොම අමාරුවෙන් ශේප් කලේ....අව්ල් ගිහින් අඩන්නවා.....ඔය යකඩ ගොඩක් වගේද මගේ රත්තරන් ආදරේ.....:love::love::love::love:බොහොම අමාරුවෙන් තේරුම් කරලා දීල bus එකේ වැඩට ඇරිය.....:yes::yes::yes:

    හොඳ වැඩේ උඹට ...
    :yes::yes::yes::yes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    රත්තරනේ මටත් Alto වගේ හොන්ඩ Hatch back car එකක් සොයල දෙන්නකො....Millage eka අඩු එකක්....
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අද උදේම වාහනේ රවුන් කලා:no::no::no::no: .....wife වද්දුවනේ ගහක:baffled::baffled::baffled:.....බොහොම අමාරුවෙන් ශේප් කලේ....අව්ල් ගිහින් අඩන්නවා.....ඔය යකඩ ගොඩක් වගේද මගේ රත්තරන් ආදරේ.....:love::love::love::love:බොහොම අමාරුවෙන් තේරුම් කරලා දීල bus එකේ වැඩට ඇරිය.....:yes::yes::yes:

    වයිෆ් වගේද වාහනේ...
    ආදරේ වගේද මේ රත්තරන් යකඩ ගොඩ
    :baffled: :baffled: :baffled: :baffled:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද උදේම වාහනේ රවුන් කලා:no::no::no::no: .....wife වද්දුවනේ ගහක:baffled::baffled::baffled:.....බොහොම අමාරුවෙන් ශේප් කලේ....අව්ල් ගිහින් අඩන්නවා.....ඔය යකඩ ගොඩක් වගේද මගේ රත්තරන් ආදරේ.....:love::love::love::love:බොහොම අමාරුවෙන් තේරුම් කරලා දීල bus එකේ වැඩට ඇරිය.....:yes::yes::yes:
    අය්යූ ගෑනුත් එක්ක එලවනවා කියන්නේ පිස්සොත් එක්ක ගනන් හදනවා වගේ වැඩක්.. සුපිරිම අද්දැකීම් තියෙනවා :P:P

    අතක් පයක් වගේ වාහනේ නිකන් හොද වෙන්නේ නෑනේ බන්.. ගෑනු වගෙද වාහන.. ඔයි ලීක් වෙන්නෙත් නෑ ;);)