කාර් කාපු එවුං පොඩ්ඩකට වරෙව්කෝ....

K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    කාර් කාපු එවුං පොඩ්ඩකට වරෙව්කෝ....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ලක්ෂ 10 -13 අතරේ ගන්න ගෙදර පාවිච්චියට හොද වන්ඩියක් කියපලකෝ... ෆුල් ඔප්ෂන් එකක්...පෙට්‍රල් හොදට කරන එකක්...
    toyota-ae100
    Mitsubishi Lancer CB 8
    honda-civic-eg8
    මේවගෙන් හොද මොනාද ?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ae100 eka hodai but parana look.eg8 eke nan sport look ekak tiyenawa oya deka hodai

    පෙට්ට්‍රල් කොහොමද බං ...මෙහෙ කදු තියෙන්නේ බං... නුවරනේ....
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උපදෙසක් දෙන්නම් බන්
    ඔහොම ඔය ගානට පරන කටු නම් ගන්න එපා බන්..
    ලීස් කරල හරි 18කට වගේ වන් ඔය වගේ එකකටවත් පලයන් 2000න් මෙහා ආපු එකක්.
    නැත්තම් උඹට ගැරෙජ් වල ගිහින්ම එපා වෙයි
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,456
    113
    Battaramulla, Sri Lanka
    oya okkoma dan paranai ban. AE100 godak ma hack wela. EG8 modify nokarapu decent ewa adui. Lancer CB8 eka diesel. engima rebuild karanna wei karala neththan.
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    apa pattha ekak Toyota110 J kandaya ekak gannala
    engin eka tebba 65/=k ewaray,battry,4 tayer,ABS Senser Problam,All Belts waga dawal danata karala teyanawa,banda petenam supery Athulath ehamay
    Parisamen
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Nissan presea ekak ganin. patta wahanaya ban. mama lagadi gatte, full comfortable wandiya.

    332a14ef052c0239223af274109f7af0.jpg
     
    Last edited: