කාර් කූලන්ට්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    කූලින් සිස්ටම් එකට හොද කූලන්ට් බ්‍රෑන්ඩ් මොනවද?
    wurth හොදයි කියනවා. හොයාගන්න නෑ.
    caltex අව්ල් කියලා සමහරු කියනවා. උඹලා පාවිච්චි කරන්නේ මොනවද?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අමුතුවෙන් කුලන්ට් ඔන නැ, රෙඩියෙටරෙට වතුර නොදා තිනර් දාපාන්, එනජිමට එසි එකක් හයි කෙරුවා වගෙ :cool:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අමුතුවෙන් කුලන්ට් ඔන නැ, රෙඩියෙටරෙට වතුර නොදා තිනර් දාපාන්, එනජිමට එසි එකක් හයි කෙරුවා වගෙ :cool:

    උඹේ පුකට ටිනර් ටිකක්දාලා ගිණි කූරක් ගැහුවනම් ඊට වැඩිය ආතල් මචං
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹේ පුකට ටිනර් ටිකක්දාලා ගිණි කූරක් ගැහුවනම් ඊට වැඩිය ආතල් මචං

    උබලා ප්‍රායොගික නැ බන්, සුද්දෙකුට ජපනෙකුට කිවුවා නම් අත් හාදා බලනවා උබලා බනිනවා :eek: වතුරට වැඩිය තිනර් කියන්නෙ සිසිල් කාරකයක් අවුල එන්ජිමට දාඩිය දාන්න පුලුවන් එච්චරයි :baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,780
    8,107
    113
    Kotahena
    reputation_neg.gif
    කාර් කූලන්ට් 12-22-2019 01:51 PM uba loku ekada higana wesige putho... palayan loku eka nodi ponna balla

    mama elakiri ekata dan enne mata wadaa meke ekek wath loku naa kiyala hithaagena.
    man dannawa ubata kohetada yanna ona kiyala.
    Nopamaa click karana
     
    • Like
    Reactions: 2osama

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    3M hodai. kalin mokakda damme? kohomada damme?
    hari gaanata mix karala dapan machan. radiator condition eka gana poddak balala. radiator expert kenekgen advice gannawanam wadath hodai.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    wurth hema kadema thiyenawa.


    battery wathura ekka mix karala danna ;)


    බලංගොඩ පැත්තේ කඩ කීපයක බැලුව තිබුනෙ නෑ බං. තව ටිකක් හොයන්නම්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    3M hodai. kalin mokakda damme? kohomada damme?
    hari gaanata mix karala dapan machan. radiator condition eka gana poddak balala. radiator expert kenekgen advice gannawanam wadath hodai.

    Thanks මචං. කලින් අයිති කාරයා දාලා තියන්නේ BP ISOCOOL කියල එකක්.