කාර් කේස් එකක්

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කාර් කේස් එකක්

මචන්ලා මගෙ කාර් එකේ දොරේ පොඩි කොරෝශන් බබල් දෙකක් වගේ ඇවිල්ල තියෙනව. මෙන්න මේ වගේ
timsuttercorrosion01.jpg


හැබැයි ඔය ආපු තැනම මීට අවුරුදු දෙකකට විතර කලින් ඇතිල්ලිච්ච එකක් ටච් අප් කරා. මේක පේන්ට් බබ්ල් එකක්ද නැත්තන් දිරුමක්ද? අහලා තියෙනවා ශටර්ස් අස්සෙන් යන වැහි වතුර බ්ලොක් උනාමත් දිරනවා කියලා.
 

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
:lol: අනේ මන්දා දැන් මළකඩ කාලද නැද්ද බලන්නේත් ත්‍ර්ඩ් දාල :lol: