![]()
![]()
![]()
REP++++
Thanksgodak wadagath +++


bump

වැදගත් ලිපියක්


ෆට්ට ..වැදගත් ත්රෙඩ් එකක් මචෝ
Thanks මචෝ
You have given out too much Reputation in the last 24 hours, try again later.

වැදගත් මචෝ
rep+


wedagath thread ekak machanrep++


Good Post.

good thread puthaa++


godak wadagath +++


එළකිරි නියමයි![]()


ඒ මචං ඩෑෂ් බෝඩ් එක ඇතුලේ ෆියුස් බොක්ස් එක ලග එහෙම වයර් උනුවිම් සුවද විදිහට මුලින්ම දැනෙන නිසා.[/CENTER]
මොකක්ද මේකට හේතුව??
![]()
Wenada wagema Supiri wedak Lokka.

Thanks machanපට්ට මචන්![]()


niyamai


good post machan.
uba mata kalin issara wela.
math mey gana podi thread ekak danna hitiye.
hodata wistara karala tiyenawa.
me dawas wala hoda thread tikak watuna elakiriye..
aniwa wadagath thread ekak ..

Thanks Machanbump

good post machan 19++


good post machan



හරිනම් එහෙම වෙන ෂෝට් වීම් වලදිත් ෆියුස් යන්න ඕනේ මචං. එහෙම නැත්තං ෂෝට් වුන සැනින් එතන දහන පෝශකයක් තියෙන්න ඕනේ. ඒ කිව්වේ පැට්රල් වාශ්ප වගේ දෙයක්.වයර් මීයෝ කෑවහමත් එහෙම වෙනවා.....අපේ නිසාන් හොමිය තිබ්බ කාලේ..... වරකපොලදි එන්ජිම අස්සෙන් දුමක් ආවා කියහන්කෝ..... යන්තම් නිවාගෙන තිබ්බා......
![]()
![]()
වැදගත් විස්තර ටිකක් මචෝ... බෙදාගත්තට ස්තූතියි
+5


TFS
rep++


විශේෂයෙන් කැබ් සර්විස් එකක වගේ යද්දි අනුන්ගෙ වාහන එලවන රියදුරු මහත්තුරු...

හොඳ නූලක් දාපු එකට ස්තූතියි මචං, රේප් කරන්න බෑ කියන්නෙ![]()


niyamai toma aiye


You must spread some Reputation around before giving it to Mr.Tom again.
good post මචං


very very important machan
superb article


හදිස්සි වෙනත් අවශ්යතාවයකට හරි එහෙම තියනව නම් වටිනවා.මට හිතෙන්නෙ හැම වාහනේකටම fire extinguish ඒකක් සෙට් කරන්න ඔනි...
6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න.
ඔන්න ඔය කොටසත් සෑහෙන වැදගත්... සමහර බුවාල ඉන්නව කර ගඳක් එනව වගේ නේද කිය කිය තව යනව..විශේෂයෙන් කැබ් සර්විස් එකක වගේ යද්දි අනුන්ගෙ වාහන එලවන රියදුරු මහත්තුරු...
වාහනේ ගැන ඒ හැටි කැක්කුමක් නැති නිසා කොහොමහරි ගමන ඉවර කරන්න බලාගෙන යන එකත් ඒකට හේතුවක්..
එත් තමුන්ගේ ආරක්ෂාව ගැන හිතල හරි ඒ වගේ වෙලාවකට වාහනේ රියදුරාව ඒ ගැන හොයල බලන්න උනන්දු කරනවනං කාටත් හොඳයි.. හදිසි ගින්නක් ඇති උනොත් කෙළ වෙන්නෙ වාහනේට විතරක් නෙමෙයිනේ... ජීවිත අවධානමකුත් තියෙනවනේ පොඩ්ඩක් හරි...
(You must spread some Reputation around before giving it to Mr.Tom again.)
වෙනද වගේම ඉතින් ආයි කියන්න දෙයක් නෑ.. පට්ට ත්රෙඩ් එකක්...

Thanks මල්ලි. වාහනේක කාර්මික දෝශ වලින් 99% ම බැරෑරුම් තත්වෙට පත්වෙන්නේ එන්නේ වාහන එලවන මනුස්සයාගේ තියන සැලකිල්ල අඩු කම නිසා. ගොඩක් වේලාවට රුපියල් 100 ක් 200 ක් වැය කරලා ගොඩ දාගන්න පුලුවන් අව්ලක් නොසැලකිල්ල හින්දා 1000 ක් 2000 ක් නෙවෙයි 10,000 ක් 20,000 දක්වා වැඩි වෙන අවස්ථා තමයි තියන්නේ. වැදගත් මචන් ස්තුතියි

