කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    11.gif
    11.gif
    11.gif

    REP++++
    :D Thanks
    godak wadagath +++
    :D:D
    :cool:
    වැදගත් ලිපියක්
    :D:D
    ෆට්ට ..වැදගත් ත්‍රෙඩ් එකක් මචෝ :cool::cool:
    :D:D Thanks මචෝ
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :D
    වැදගත් මචෝ:)
    rep+
    :D:D
    wedagath thread ekak machan :) rep++
    :D:D
    Good Post.
    :cool:
    good thread puthaa++
    :D:D
     
    • Like
    Reactions: Fock

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    godak wadagath +++
    :):)
    එළකිරි නියමයි:)
    :):)
    [/CENTER]
    :baffled::baffled: මොකක්ද මේකට හේතුව??:baffled::baffled:
    ඒ මචං ඩෑෂ් බෝඩ් එක ඇතුලේ ෆියුස් බොක්ස් එක ලග එහෙම වයර් උනුවිම් සුවද විදිහට මුලින්ම දැනෙන නිසා.

    Wenada wagema Supiri wedak Lokka.
    :):) Thanks machan

    පට්ට මචන් :)
    :):)
    :):)
    good post machan.

    uba mata kalin issara wela.
    math mey gana podi thread ekak danna hitiye.
    hodata wistara karala tiyenawa.
    me dawas wala hoda thread tikak watuna elakiriye..
    aniwa wadagath thread ekak
    ..
    :):) Thanks Machan
    :cool:
    good post machan 19++
    :):)
    good post machan
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool:
    වයර් මීයෝ කෑවහමත් එහෙම වෙනවා..... :dull: අපේ නිසාන් හොමිය තිබ්බ කාලේ..... වරකපොලදි එන්ජිම අස්සෙන් දුමක් ආවා කියහන්කෝ..... යන්තම් නිවාගෙන තිබ්බා...... :D :P
    හරිනම් එහෙම වෙන ෂෝට් වීම් වලදිත් ෆියුස් යන්න ඕනේ මචං. එහෙම නැත්තං ෂෝට් වුන සැනින් එතන දහන පෝශකයක් තියෙන්න ඕනේ. ඒ කිව්වේ පැට්‍රල් වාශ්ප වගේ දෙයක්.
    වැදගත් විස්තර ටිකක් මචෝ... බෙදාගත්තට ස්තූතියි :)

    +5
    :):)
    TFS
    rep++
    :D:D
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    හොඳ නූලක් දාපු එකට ස්තූතියි මචං, රේප් කරන්න බෑ කියන්නෙ :P
     
    • Like
    Reactions: Mr.Tom

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මට හිතෙන්නෙ හැම වාහනේකටම fire extinguish ඒකක් සෙට් කරන්න ඔනි...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න.

    ඔන්න ඔය කොටසත් සෑහෙන වැදගත්... සමහර බුවාල ඉන්නව කර ගඳක් එනව වගේ නේද කිය කිය තව යනව.. :baffled: විශේෂයෙන් කැබ් සර්විස් එකක වගේ යද්දි අනුන්ගෙ වාහන එලවන රියදුරු මහත්තුරු...
    වාහනේ ගැන ඒ හැටි කැක්කුමක් නැති නිසා කොහොමහරි ගමන ඉවර කරන්න බලාගෙන යන එකත් ඒකට හේතුවක්.. :dull:

    එත් තමුන්ගේ ආරක්ෂාව ගැන හිතල හරි ඒ වගේ වෙලාවකට වාහනේ රියදුරාව ඒ ගැන හොයල බලන්න උනන්දු කරනවනං කාටත් හොඳයි.. හදිසි ගින්නක් ඇති උනොත් කෙළ වෙන්නෙ වාහනේට විතරක් නෙමෙයිනේ... ජීවිත අවධානමකුත් තියෙනවනේ පොඩ්ඩක් හරි...

    (You must spread some Reputation around before giving it to Mr.Tom again.)
    වෙනද වගේම ඉතින් ආයි කියන්න දෙයක් නෑ.. පට්ට ත්‍රෙඩ් එකක්...:yes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොඳ නූලක් දාපු එකට ස්තූතියි මචං, රේප් කරන්න බෑ කියන්නෙ :P
    :):)
    niyamai toma aiye
    :):)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    good post මචං
    :):)
    very very important machan
    superb article
    :):)
    මට හිතෙන්නෙ හැම වාහනේකටම fire extinguish ඒකක් සෙට් කරන්න ඔනි...
    හදිස්සි වෙනත් අවශ්‍යතාවයකට හරි එහෙම තියනව නම් වටිනවා.
    6) සුවද - වාහනේ එලවගෙන යනකොට ප්ලාස්ටික් පිච්චෙන ගදක් රබර් පිච්චෙන ගදක් දැනෙනව නම් වහාම වාහනේ නවත්තලා ඒ ගැන හොයලා බලන්න.

    ඔන්න ඔය කොටසත් සෑහෙන වැදගත්... සමහර බුවාල ඉන්නව කර ගඳක් එනව වගේ නේද කිය කිය තව යනව.. :baffled: විශේෂයෙන් කැබ් සර්විස් එකක වගේ යද්දි අනුන්ගෙ වාහන එලවන රියදුරු මහත්තුරු...
    වාහනේ ගැන ඒ හැටි කැක්කුමක් නැති නිසා කොහොමහරි ගමන ඉවර කරන්න බලාගෙන යන එකත් ඒකට හේතුවක්.. :dull:

    එත් තමුන්ගේ ආරක්ෂාව ගැන හිතල හරි ඒ වගේ වෙලාවකට වාහනේ රියදුරාව ඒ ගැන හොයල බලන්න උනන්දු කරනවනං කාටත් හොඳයි.. හදිසි ගින්නක් ඇති උනොත් කෙළ වෙන්නෙ වාහනේට විතරක් නෙමෙයිනේ... ජීවිත අවධානමකුත් තියෙනවනේ පොඩ්ඩක් හරි...

    (You must spread some Reputation around before giving it to Mr.Tom again.)
    වෙනද වගේම ඉතින් ආයි කියන්න දෙයක් නෑ.. පට්ට ත්‍රෙඩ් එකක්...:yes:

    :):) Thanks මල්ලි. වාහනේක කාර්මික දෝශ වලින් 99% ම බැරෑරුම් තත්වෙට පත්වෙන්නේ එන්නේ වාහන එලවන මනුස්සයාගේ තියන සැලකිල්ල අඩු කම නිසා. ගොඩක් වේලාවට රුපියල් 100 ක් 200 ක් වැය කරලා ගොඩ දාගන්න පුලුවන් අව්ලක් නොසැලකිල්ල හින්දා 1000 ක් 2000 ක් නෙවෙයි 10,000 ක් 20,000 දක්වා වැඩි වෙන අවස්ථා තමයි තියන්නේ.

    වැදගත් මචන් ස්තුතියි
    :D:D
     
    • Like
    Reactions: Black Puma