කාර් ටයර් වෑල් කරවල් දැන් අප්සට් ද බන්
ලග ලග මාරු කරන්න වෙනවනේ
meka
ලග ලග මාරු කරන්න වෙනවනේ
meka
Last edited:
ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්මජපං රිම් වලට ඔර්ජිනල් එන්නෙත් ඒක...
මෙහෙ දෙතුන්සීයට දාන එකනං ඇලුමීනියම් නෙමෙයි නේද...Street driving නම් rubber valve stem. Track driving නම් forged aluminum valve stem. ලාබෙට තියන aluminum valve stem නම් වැඩිකල් දුවන්න බැහැ
ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්ම
ඔව් මචන්. Forged aluminum වෑල්ව් ස්ටෙම් සෙට් එකක් රුපියල් 25,000 විතර වෙනව.මෙහෙ දෙතුන්සීයට දාන එකනං ඇලුමීනියම් නෙමෙයි නේද...
ෆියුටර් වගේ ලෝහයක් මටනං හිතෙන්නෙ.
Japan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?නට් එක දාල හිර කරන ස්ටීල් වෑල් එක සවුත්තු වෙනව ඉක්මනට.
ෆුල් රබර් වෑල් එක දාන්න. ටයිට් ෆිට් එකේ බස්සන එක. ඒක හොඳයි. ජපං රිම් වලට ඔර්ජිනල් එන්නෙත් ඒක...
Forged කියන්නේ brand එකක් ද?Street driving නම් rubber valve stem. Track driving නම් forged aluminum valve stem. ලාබෙට තියන aluminum valve stem නම් වැඩිකල් දුවන්න බැහැ
ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්ම
බ්‍රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවාJapan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?
මන් හිතන් හිටියේ brand එකක් කියලාබ්රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා
මතක නෑ මචං. ගෙදර ගියාම බලන්න ඕනෙ...Japan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?
Forged කියන්නේ brand එකක් ද?
අන්න හරි. මේකනං කෝටල තියෙනව තමයි...බ්‍රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා
දැන් මොකක්ද මිස් මෙතන අර්බුදේ.......මතක නෑ මචං. ගෙදර ගියාම බලන්න ඕනෙ...
අන්න හරි. මේකනං කෝටල තියෙනව තමයි...
නෑ.. නෑ.. ප්රස්න මුකුත් නෑ. ඔය ළමය වාඩිවෙන්න...දැන් මොකක්ද මිස් මෙතන අර්බුදේ.......![]()
නෑ.. නෑ.. ප්රස්න මුකුත් නෑ. ඔය ළමය වාඩිවෙන්න...
නෑ මං හිතන්නෙ. ලාන්සර් එකේ නං Genuine Enkei ෆැක්ටරි එකෙන්ම ආවේමන් හිතන් හිටියේ brand එකක් කියලා
මොනවා උනත්,
Toyota, suzuki ඔක්කොම china වලින් alloy wheel හදා ගන්නේ.. නේද?

Rims හදන process දෙකක් තියනව. Cast & Forged read moreForged කියන්නේ brand එකක් ද?
Lancer, civic වගේ brand එකකින් එනවා නේ.. wagon R වගේ ඒවට branded ඒව එන්නේ නෑ නෑ නේ බංනෑ මං හිතන්නෙ. ලාන්සර් එකේ නං Genuine Enkei ෆැක්ටරි එකෙන්ම ආවේ
![]()
![]()
ඔය lamborghini, Ferrari, benz high end වලට එහෙම forged එනවා නේද?Rims හදන process දෙකක් තියනව. Cast & Forged read more
Cast rims බර වැඩී. ශක්තිය අඩුයි. Price එකත් අඩුයි. Street driving වලට අව්ලක් නැහැ. Production quality එක අනුව ලොකු වලක වැටුනොත් rim එක damage වෙන්න පුළුවන්
Forged rims බර අඩුයි. ශක්තිය සෑහෙන වැඩී. Price එක සෑහෙන වැඩී. Street driving වලට overkill, racing වලදි අනිවාර්යයි. 1 piece / 2 piece / 3 piece rims තියනව. Offset / Lip / Barrel customize කරන්න පුළුවන්.
වාහන වලට සාමාන්යෙන් factory එකෙන් එන්නෙ cast rims. Forged ආවොත් selling point එකක් විදියට මාර්කට් කරයි. (same as Toyota branded shocks VS Tein / Kony coilovers)
Brands - RAYS, Enkei, Work, SSR, Weds, Watanabe, BBS (මේ brands වලින් cast & forged දෙකම හදනව)
JDM Suzuki නම් Enkei / Yoko වගේ වෙන්න ඇති OEM manufacturerLancer, civic වගේ brand එකකින් එනවා නේ.. wagon R වගේ ඒවට branded ඒව එන්නේ නෑ නෑ නේ බං
ඒවයේ දැන් නම් carbon fiber එනවා බන්
ඔය lamborghini, Ferrari, benz high end වලට එහෙම forged එනවා නේද?
------ Post added on May 18, 2023 at 5:35 PM
@ChamaraGL Langa thynw wagonR ekak balala kiyaiLancer, civic වගේ brand එකකින් එනවා නේ.. wagon R වගේ ඒවට branded ඒව එන්නේ නෑ නෑ නේ බං