Questions කාර් ටයර් වෑල් කරවල් දැන් අප්සට් ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    කාර් ටයර් වෑල් කරවල් දැන් අප්සට් ද බන්
    ලග ලග මාරු කරන්න වෙනවනේ

    meka
    y8vJVI1VS
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    නට් එක දාල හිර කරන ස්ටීල් වෑල් එක සවුත්තු වෙනව ඉක්මනට.
    ෆුල් රබර් වෑල් එක දාන්න. ටයිට් ෆිට් එකේ බස්සන එක. ඒක හොඳයි. ජපං රිම් වලට ඔර්ජිනල් එන්නෙත් ඒක...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    Street driving නම් rubber valve stem. Track driving නම් forged aluminum valve stem. ලාබෙට තියන aluminum valve stem නම් වැඩිකල් දුවන්න බැහැ

    ජපං රිම් වලට ඔර්ජිනල් එන්නෙත් ඒක...
    ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්ම
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Street driving නම් rubber valve stem. Track driving නම් forged aluminum valve stem. ලාබෙට තියන aluminum valve stem නම් වැඩිකල් දුවන්න බැහැ

    ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්ම
    මෙහෙ දෙතුන්සීයට දාන එකනං ඇලුමීනියම් නෙමෙයි නේද...
    ෆියුටර් වගේ ලෝහයක් මටනං හිතෙන්නෙ.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    මෙහෙ දෙතුන්සීයට දාන එකනං ඇලුමීනියම් නෙමෙයි නේද...
    ෆියුටර් වගේ ලෝහයක් මටනං හිතෙන්නෙ.
    ඔව් මචන්. Forged aluminum වෑල්ව් ස්ටෙම් සෙට් එකක් රුපියල් 25,000 විතර වෙනව.

    අවරුදු 25කට වඩා පරණ 2nd hand Forged rim සෙට් එකක් USD 1000 වැඩීනෙ මචන්

    1684301948660.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    නට් එක දාල හිර කරන ස්ටීල් වෑල් එක සවුත්තු වෙනව ඉක්මනට.
    ෆුල් රබර් වෑල් එක දාන්න. ටයිට් ෆිට් එකේ බස්සන එක. ඒක හොඳයි. ජපං රිම් වලට ඔර්ජිනල් එන්නෙත් ඒක...
    Japan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?
    Street driving නම් rubber valve stem. Track driving නම් forged aluminum valve stem. ලාබෙට තියන aluminum valve stem නම් වැඩිකල් දුවන්න බැහැ

    ADVAN වගේ brand වල නම් forged aluminum එනව factory එකෙන්ම
    Forged කියන්නේ brand එකක් ද?
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    Japan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?
    බ්‍රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    බ්‍රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා
    මන් හිතන් හිටියේ brand එකක් කියලා
    මොනවා උනත්,
    Toyota, suzuki ඔක්කොම china වලින් alloy wheel හදා ගන්නේ.. නේද?
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    Japan rim වල brand එක මොකක්ද බං? ජ අකුරෙන් පටන් ගන්න නමක් නේද තියන්නේ?

    Forged කියන්නේ brand එකක් ද?
    මතක නෑ මචං. ගෙදර ගියාම බලන්න ඕනෙ...

    බ්‍රෑන්ඩ් නෙමෙයි JWL කියන්නෙ ස්ටෑන්ඩඩ් එකක්. බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා
    අන්න හරි. මේකනං කෝටල තියෙනව තමයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මන් හිතන් හිටියේ brand එකක් කියලා
    මොනවා උනත්,
    Toyota, suzuki ඔක්කොම china වලින් alloy wheel හදා ගන්නේ.. නේද?
    නෑ මං හිතන්නෙ. ලාන්සර් එකේ නං Genuine Enkei ෆැක්ටරි එකෙන්ම ආවේ

    IGA8Uak.jpg

    byiD0O8.png
     
    • Like
    Reactions: scorpion MW

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    mage alloy wheel tika nm ape balla chuu karala winiasa vela thiyenne, edge eken hulan yanawath ekka :(
     
    • Like
    Reactions: scorpion MW

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    Forged කියන්නේ brand එකක් ද?
    Rims හදන process දෙකක් තියනව. Cast & Forged read more

    Cast rims බර වැඩී. ශක්තිය අඩුයි. Price එකත් අඩුයි. Street driving වලට අව්ලක් නැහැ. Production quality එක අනුව ලොකු වලක වැටුනොත් rim එක damage වෙන්න පුළුවන්

    Forged rims බර අඩුයි. ශක්තිය සෑහෙන වැඩී. Price එක සෑහෙන වැඩී. Street driving වලට overkill, racing වලදි අනිවාර්යයි. 1 piece / 2 piece / 3 piece rims තියනව. Offset / Lip / Barrel customize කරන්න පුළුවන්.

    වාහන වලට සාමාන්යෙන් factory එකෙන් එන්නෙ cast rims. Forged ආවොත් selling point එකක් විදියට මාර්කට් කරයි. (same as Toyota branded shocks VS Tein / Kony coilovers)

    Brands - RAYS, Enkei, Work, SSR, Weds, Watanabe, BBS (මේ brands වලින් cast & forged දෙකම හදනව)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    නෑ මං හිතන්නෙ. ලාන්සර් එකේ නං Genuine Enkei ෆැක්ටරි එකෙන්ම ආවේ

    IGA8Uak.jpg

    byiD0O8.png
    Lancer, civic වගේ brand එකකින් එනවා නේ.. wagon R වගේ ඒවට branded ඒව එන්නේ නෑ නෑ නේ බං

    Rims හදන process දෙකක් තියනව. Cast & Forged read more

    Cast rims බර වැඩී. ශක්තිය අඩුයි. Price එකත් අඩුයි. Street driving වලට අව්ලක් නැහැ. Production quality එක අනුව ලොකු වලක වැටුනොත් rim එක damage වෙන්න පුළුවන්

    Forged rims බර අඩුයි. ශක්තිය සෑහෙන වැඩී. Price එක සෑහෙන වැඩී. Street driving වලට overkill, racing වලදි අනිවාර්යයි. 1 piece / 2 piece / 3 piece rims තියනව. Offset / Lip / Barrel customize කරන්න පුළුවන්.

    වාහන වලට සාමාන්යෙන් factory එකෙන් එන්නෙ cast rims. Forged ආවොත් selling point එකක් විදියට මාර්කට් කරයි. (same as Toyota branded shocks VS Tein / Kony coilovers)

    Brands - RAYS, Enkei, Work, SSR, Weds, Watanabe, BBS (මේ brands වලින් cast & forged දෙකම හදනව)
    ඔය lamborghini, Ferrari, benz high end වලට එහෙම forged එනවා නේද?
    ------ Post added on May 18, 2023 at 5:35 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    Lancer, civic වගේ brand එකකින් එනවා නේ.. wagon R වගේ ඒවට branded ඒව එන්නේ නෑ නෑ නේ බං
    JDM Suzuki නම් Enkei / Yoko වගේ වෙන්න ඇති OEM manufacturer

    ඔය lamborghini, Ferrari, benz high end වලට එහෙම forged එනවා නේද?
    ------ Post added on May 18, 2023 at 5:35 PM
    ඒවයේ දැන් නම් carbon fiber එනවා බන්
     
    • Like
    Reactions: scorpion MW