කාර් තියෙන සිංහලු

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Share කරගෙන යන්න පුළුවන්. පලවෙනි දවසෙ එනවා. අපිත් එක්කම ගොඩවෙලා ඌ බහින තැනින් බහිනවා

    දෙවනි දවසෙ: අනේ අතන පොඩ්ඩක් නවත්තනවද මම විනාඩියෙන් එන්නම්.

    තුන්වෙනි දවසෙ: ඔය ඔතන පාරෙන් මීටර් 100ක් ගිහින් එමුද shop එකකට ගිහින් එන්න.

    .
    .
    .
    .
    .
    .

    සති දෙකකින් විතර උඹ උගෙ driver. ඌ boss.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    Gaananam share wenne na bro..dagenanam yanawa...thaama unta ewage pin sithak pahala wela na ban
    Matath okama thamai.. yana තැනකටවත් thiyeine :-)

    මම නම් දාගෙන යන්නේ. මාතලේ අයව. බයික් එකේ ගියොත් නම් දාගෙන යන්නේ නැහැ. ඉස්කෝලේ ළමයි නග්ග ගන්න නම් බයයි බං. මම ඔෆිස් යන උන් නග්ග ගන්නවා. ගෑනු පිරිමි දෙකම නැග්ගා ගනිල්ලා. නැත්නම් ආයේ වෙන වෙන ප්‍රශ්න. බස් හෝල්ට් එකකින් නග්ග ගත්තම බය වෙන්න දෙයක් නැහැ. ඔෆිස් යන අය කවුද මැරයෝ කවුද කියලා ඇදුන ගන්න පුළුවන් නේ.

    සමහර අය මට බහිද්දී සල්ලිත් දෙනවා. උබලත් පුළුවන් නම් දාගෙන යන්න.
    හෙට 7ට අලුවිහාරෙන් මාවත් දාගෙන පලකෝ හයියෝ
    ------ Post added on Jun 14, 2022 at 8:09 PM
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    කාර් පුලින් කරා වගේ නෙවෙයි හැම එකාම දාගෙන ගිහින් එක එකා දොරවල් ඩෝන් ඩෝන් ගහල වහල, ඇතුලේ මඩ වැලි පිටින් අතුල්ලලා, සීට් වල අත් පිහල එහෙම ගිහින් තිබ්බම මරේ මරු. හැම එකාම පිළිවෙලට යන්නේ නැ බන් අනුන්න්ගේ වාහන වල.

    By Experience
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මම නම් කරන්නේ නෑ කවදාවත්...

    1. කොරෝනා
    2. කොහොමද ගංජ වගේ ගෙනියන එකෙක් නැග්ගොත්.හදිසියෙ චෙක් කරොත් කාර් එක ඇතුලේ දාල දන්නෑ කියයි...
    3. පිහියක් බෙල්ලට තියල කාර් එක අරං යන්න පුළුවන්.
    4. ස්ත්‍රී දූෂන, ලමා අපචාර චෝදනා වලට අහු වෙන්න පුළුවන්
    5. ප්‍රයිවසි නෑ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,081
    113
    invoke db "Injected Memory"
    ඉස්සර ඉදන්ම දන්න එකෙක් හිටියොත් නම් කොහොමත් දාගෙන යනවා, නොදන්න උන් නම් කීයට වත් දාගෙන යන්නෙ නැ,,
    එත් නවත්තන්න කලින් සෙට් එක වැඩි කරලා දාලා තමයි දොර අරින්නෙ, නැත්නම් ඔකුන් කියනවන්න ගත්තම ඉවරක් නැ,, අපිට නිදහසකුත් නැ :D
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    කාර් පුලින් කරා වගේ නෙවෙයි හැම එකාම දාගෙන ගිහින් එක එකා දොරවල් ඩෝන් ඩෝන් ගහල වහල, ඇතුලේ මඩ වැලි පිටින් අතුල්ලලා, සීට් වල අත් පිහල එහෙම ගිහින් තිබ්බම මරේ මරු. හැම එකාම පිළිවෙලට යන්නේ නැ බන් අනුන්න්ගේ වාහන වල.