කාර් බැටරිය + UPS +සොලර් පැනල්
මචන්ල මගේ ගව තියෙනව කාර් එකෙන් අයින් කරපු 45ah බැටරියක් සහ බැටරිය කෙල උන UPS එකක්. මට මේ දෙක සමග සෝලර් පැනලයක් සම්බන්ද කරලා TV, කම්පියුටරේ හෝ LED බල්බ් කීපයක් පත්තු කරගන්න අඩු වියදන් ක්රමයක් නැද්ද