කාර් බැටරිය + UPS +සොලර් පැනල්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කාර් බැටරිය + UPS +සොලර් පැනල්

    මචන්ල මගේ ගව තියෙනව කාර් එකෙන් අයින් කරපු 45ah බැටරියක් සහ බැටරිය කෙල උන UPS එකක්. මට මේ දෙක සමග සෝලර් පැනලයක් සම්බන්ද කරලා TV, කම්පියුටරේ හෝ LED බල්බ් කීපයක් පත්තු කරගන්න අඩු වියදන් ක්‍රමයක් නැද්ද
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    12v battery hinda ups ekata set karala 230v upakarana wada karanna puluwan wei.upakarane anuwa use karanna puluwan kalaya wenas wei.solar panel eken battery ekata denna hadaganna
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Puluwan mage yaluwek ge gedara mama set kara..

    Solar panel > car battery > dark detection circuit

    use karala reta light pattuwennai udeta off wennai ekak



    ubata tiyenne solar eken battery eka charge wenna hadagena.. UPS ekata battery eka set karaganna eka..


    eth ubata oke protection gena tikak hitanna wei..
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    12v battery hinda ups ekata set karala 230v upakarana wada karanna puluwan wei.upakarane anuwa use karanna puluwan kalaya wenas wei.solar panel eken battery ekata denna hadaganna

    පුළුවන් . හැබැයි වැඩි ඇම්පියර් ගානක් ඕන වන උපකරණ වලට දාන්නන එපා. ගෙදර බල්බ් ටික පත්තු කරන්න හොදයි
     

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    TV,Radio set karanna giyoth hum ekak ei,mokada UPS pure sine wave ekak neti nisa,

    LED bulb,Mobile/loptop charger wage walata hodai, but owa use karanna invert karannma onima nhe DC current ekenma karanna puluwan, Power loss eka adui

    10A wage charge controller ekak wage use karapan Fort wala 2500/- wage thiyenawa
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    thanks machan. sehenna deak theruna. :)
    මචං මම ඉලෙක්ට්‍රොනික දේවල් නම් දන්නේ නෑ ඔය කියන දෙයක් බලලා අටවන්න තමයි දන්නේ, පොඩ්ඩක් සර්ච් පාරක් දාපං එහෙම නැත්තම් ත්‍රෙඩ් එකක් දාපං හවස් වරුවක උඹට රිප්ලයි සෙට් වෙයි :yes: