කාර් බැට්රියේ අව්ලක්, please help me..
මගේ කාර් එකේ බැට්රියට දැන් අව්රුදු 3 ක් විතර වෙනවා. මාස කීපයක ඉදලා ඒකේ ඒකේ + අග්රය ලග, වගේම බැට්රිය හයිවෙන බ්රැකට් එක උඩ ලුනු වගේ තියනවා. මම මේවා උණුවතුර දාලා පිහදලා සුද්ධ කරනවා නමුත් ආයි ටික දවසකින් එහෙම වෙනවා. මේකට හේතුව මොකද්ද කියලා දන්න කෙනෙක් කියනවද.
බැට්රිය එක්සයිඩ් එකක්. අර මූඩි ඇරලා බැට්රිවතුර දාන්න තියන එකක්. බැට්රියේ චාජ් එක නම් හොදට තියනවා.
බැට්රිය එක්සයිඩ් එකක්. අර මූඩි ඇරලා බැට්රිවතුර දාන්න තියන එකක්. බැට්රියේ චාජ් එක නම් හොදට තියනවා.

ඒත් තවම කරන්ට් එක හොදට තියනවනේ. කවදාවත් ස්ටාට් එකට හොර වෙලා නෑ.