Lakshan-Seram කියලා තියනවා වගේ ඕවර් චාජ් වෙනවද බලන්න.
ඒ වගේම බලන්න බැටරියේ ලෙවල් එකට වැඩිය වතුර තියනවද කියලා. ඇසිඩ් සාන්ද්රනයේ වෙනස් වීමත් මේකට එක හේතුවක්. බැට්රි කඩේකින් ඇසිඩ් සාන්ද්‍රනය බලව ගන්න. ඒ වගේම ශෙල් වල දෝශ, ටර්මිනල් වල දෝශ නිසත් ඔහොම වෙන්න පුලුවන්.

thanks tomaiye