කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: ආ එහෙම මුල ඉදලා ලෙඩේ හොයනවා නම් එල...... :) නැත්නම් ඉතින් බොරුවට ඔක්කොම ගලවන් දගලලා වැඩක් නෑ නේ...... :yes:

    උබ ඕක පදින්න ගත්ත වාහනේනේ.. ප්ලග් ටික දාලා කොයිල් එක දාලා ඉග්නිශියන් වයර් දාලා ඔය ටික කරගන්න මහ ගානක් යන්නේ නෑ

    1.ඉස්සෙල්ලම ප්ලග් ටික බලපන්
    2. ඉග්නීශියන් වයර් ටික බලපන්
    3. ඩෙල්කො එක ගලවල බලපන්
    4. කොයිල් එක බලපන්

    ඊට පස්සේ කාබ් එක බලපන්
    ඔන්න ඕකේ 10ක් වත් වැඩකලානම් කෙලින්ම කාබ් එකට කෙලින්ම බහින්න තිබ්බා. මේක නිකන් පැට්‍රල් බටේ කාබ් එකක් නැතුව බෝර් එකට ගහල වගේනේ තෙල් බොන්නේ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17008591 said:
    මහලොකු ගානක් යන්නේ නෑ මාමේ

    මම ඔෆිස් එකේ ඉන්නේ. අම්බානක වැඩ. ඕක ඔහොම හදන්න බෑ. පොඩ්ඩක් හිටින් කියනකන්. එක එකා ගාවට උස්සන් යන්න එපා.

    7.5ක් තෙල් කරන එකක් කොහොමද බන් ටියුන් කරලා 15ක් කරන්න හදන්නේ? මොකෝ ටැන්කියෙන් එන බටේ හතරට බෙදල කෙලින්ම දීලා වගේනේ ඕකේ තෙල් පිච්චෙන්නේ??? පොඩ්ඩක් ඉදින් නිදහස් උනාම කියන්නම්

    :cool: එල එල මාමේ..... පුලුවන් වෙලාවක විස්තර ටික මේ ත්‍රෙඩ් එකේම දාන්නකෝ එහෙනම්....... :D

    කලින් අයිති එකාට මම ඊයේ කතා කරා.... ඌ දහ අතේ කියනවා..... ඌ කතරගම ගිහින් එන්න AC එක්ක.... 14ක් වැඩ කරා කියලා....... :angry: මම කිව්වා, මගුල තමා 7යි කරන්නේ කියලා..... ඌ නහයෙන් අඩනවා...... දුර 14යි.... මෙහෙදි 12යි කරා ඈත්තමයි කියලා......... :angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    මාමිට ළිඳ පමණයි වගේ :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ තියෙන හිලේ මොනවා හරි හිර වෙලා ඇති.
    ඒක සුද්ද කරන්න වෙයි. ඔය අළුත් කාර් නිසා හෑන්ඩ් ඩ්‍රිල් එකෙන් තව් ගහන එක අපරාදෙ නේ.
    තියෙන එකම හදා ගං :yes:

    :cool: නියනක් දාලා එතන පොඩ්ඩක් පෑදුවා...... අම්මෝ.... ටැංකියක වතුර ඒක ඈතුලෙන් ආවේ....... :dull: අනෙක් දොරවල් තුනත් චෙක් කරා වතුර බහින්නේ නැද්ද කියලා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17009484 said:
    උබ ඕක පදින්න ගත්ත වාහනේනේ.. ප්ලග් ටික දාලා කොයිල් එක දාලා ඉග්නිශියන් වයර් දාලා ඔය ටික කරගන්න මහ ගානක් යන්නේ නෑ

    1.ඉස්සෙල්ලම ප්ලග් ටික බලපන්
    2. ඉග්නීශියන් වයර් ටික බලපන්
    3. ඩෙල්කො එක ගලවල බලපන්
    4. කොයිල් එක බලපන්

    ඊට පස්සේ කාබ් එක බලපන්
    ඔන්න ඕකේ 10ක් වත් වැඩකලානම් කෙලින්ම කාබ් එකට කෙලින්ම බහින්න තිබ්බා. මේක නිකන් පැට්‍රල් බටේ කාබ් එකක් නැතුව බෝර් එකට ගහල වගේනේ තෙල් බොන්නේ

    :cool::cool: එහෙනම් හෙට මේ පැත්තේ හොදයි කියන ඩයල් එකක් ඉන්නවා..... අද ඌව හොයන්න ගියා.... හිටියේ නෑ.... තැන වහලා දාලා ඌ රෝන්දේ ගිහින්..... :angry: පොර ලගට දාලා, කියනවා ඔය ටික බලාපිය කියලා....... :yes:

    ප්ලග් දානවා නම් මොනවද දාන්න ඕනා.....?? :rolleyes:

    ඉග්නිෂන් වයර්...... හ්ම්ම්.... කඩ වල තියෙනවද...... නැත්නම් රීකන්ඩිෂන් හොයන්න වෙනවද....?? කොහොමද ඒවා හොදද බලන්නේ.....?? :rolleyes:

    ඩෙල්කෝ එක.....?? :confused: ඒ මොකක්ද....?? කොහොමද ඒක හොදද බලන්නේ.....?? :rolleyes:

    කොයිල් එක කියන්නේ අර බෙරයක් වගේ එකනේ..... ඒක හොදද බලන්නේ කොහොමද.....?? :rolleyes:

    ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යවනවාට සමාවෙන්න..... :baffled: :dull: :sorry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek::eek: මාමගේ බරේ හැටියට 7.66 කරන එක සාධාරණයි. හිපපොටේමස් කෙනෙක් කාර් එකකට පැටෙව්වම ඔහොම වත් තෙල් කරන එක පුදුමයි. එන්ජිම අඬාගෙන , පරණ අයිති කාරයගේ මව්පියන් වන්දනා කරගෙන යනවා ඇති මාමා නැග්ගම :oo::oo::oo:
     
    dewage55

    Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    රත්තරං;17007468 said:
    ඇයි බන් උබලා මෙහෙම හැසිරෙන්නේ???

    අපි අත් කඩාගෙන මේවට පිටු ගනන් වෙනම ත්‍රෙඩ් දාලා තියෙද්දිත් ඒවා බලන්නේ නැතුව අන්දයෝ වගේ ආයෙම ආයෙම අහනවා. පොඩ්ඩක් පරන ත්‍රෙඩ් සර්ච් කරපන්. හැම බට්ටා වෑන් එකක් ගැනම විස්තර කරලා මම සම්පූර්න ත්‍රෙඩ් එකක් දාලා ඇති "වෑන් බට්ටෝ" කියලා, පිටු ගානක් හැම දෙයක්ම සාකච්චා කරල ඇති
    sorry wenda onee machan mama dakke neha hadisiyata post ekak damma:confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බින්දු;17009777 said:
    :eek::eek::eek: මාමගේ බරේ හැටියට 7.66 කරන එක සාධාරණයි. හිපපොටේමස් කෙනෙක් කාර් එකකට පැටෙව්වම ඔහොම වත් තෙල් කරන එක පුදුමයි. එන්ජිම අඬාගෙන , පරණ අයිති කාරයගේ මව්පියන් වන්දනා කරගෙන යනවා ඇති මාමා නැග්ගම :oo::oo::oo:

    :angry: කිව්වා කියලා හිතා ගනු..... කලින් එකා මටත් වඩා ලොකුයි බොල...... :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool::cool: එහෙනම් හෙට මේ පැත්තේ හොදයි කියන ඩයල් එකක් ඉන්නවා..... අද ඌව හොයන්න ගියා.... හිටියේ නෑ.... තැන වහලා දාලා ඌ රෝන්දේ ගිහින්..... :angry: පොර ලගට දාලා, කියනවා ඔය ටික බලාපිය කියලා....... :yes:

    1.ප්ලග් දානවා නම් මොනවද දාන්න ඕනා.....?? :rolleyes:

    2.ඉග්නිෂන් වයර්...... හ්ම්ම්.... කඩ වල තියෙනවද...... නැත්නම් රීකන්ඩිෂන් හොයන්න වෙනවද....?? කොහොමද ඒවා හොදද බලන්නේ.....?? :rolleyes:

    3.ඩෙල්කෝ එක.....?? :confused: ඒ මොකක්ද....?? කොහොමද ඒක හොදද බලන්නේ.....?? :rolleyes:

    4.කොයිල් එක කියන්නේ අර බෙරයක් වගේ එකනේ..... ඒක හොදද බලන්නේ කොහොමද.....?? :rolleyes:

    5.ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යවනවාට සමාවෙන්න..... :baffled: :dull: :sorry:

    1.plug neda.....:rolleyes::rolleyes::rolleyes: machan parana car ekakne. NGK dapan. diga kota balala dapan. thiyena ekak galawala aran palayanko kookatath. NGK hodai okatanam

    2.recondition condom thiyenawada??? anna ewage thama okath. aluth set ekak dapan.one kadeka athi. hodaida balannenam mame start karala allala balapan:rofl::rofl::rofl:. kasada banda palaweni dawase wage athal ekak danila kalanthe dala watenawanam hoda na..:P:P:P machan allanna epa. wire set eka mehema balapan. plug eke karen plug socket eka galawala socket ekai wire ekai wen karapan karakawala galawalaa. eeta passe balapan athule kambi kolapata wela jaltooon welada kiyala. anika wire eke plastic eka (start karala ehema neme mame ) pol kaeli wage karawela kadenawada balapan. maha ganak na. uba padinna gaththa wahanene ban. dala dapan

    3.ignition power distributor

    image_1.jpg

    me photo ekath balapan. meke oya kola pata kallata udin thiyena unit eka
    image_7.jpg

    onna oya gadget eka. oya rathupata cup ekath ekkamada koheda wire set eka enne. mathaka na. ekath ekkama dapan. galawala balapan athule contact wala thathwe.

    4.koil eka maha ganak na. marukarala dapan paranainam. oka wadakalata samahara welawata weak wenawa.

    5. shamawa ganne mehema neme..... jhonny walker kiyala mahaththayek innawa. eya lawwa thama samawa ganna one :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :cool: ස්තූති රත්තරන් මාමේ....... :) දැන් යන්න හදන්නේ අර බුවා හොයාගෙන.... ගිහින් බලන්නම්..... :yes: :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බින්දු;17009777 said:
    :eek::eek::eek: මාමගේ බරේ හැටියට 7.66 කරන එක සාධාරණයි. හිපපොටේමස් කෙනෙක් කාර් එකකට පැටෙව්වම ඔහොම වත් තෙල් කරන එක පුදුමයි. එන්ජිම අඬාගෙන , පරණ අයිති කාරයගේ මව්පියන් වන්දනා කරගෙන යනවා ඇති මාමා නැග්ගම :oo::oo::oo:

    minissu kiyanawa ban "WAL KAMA" wadi unama thel karanawa aduilu DX wagon eke

    ane manda owage aththa naththa
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: ස්තූති රත්තරන් මාමේ....... :) දැන් යන්න හදන්නේ අර බුවා හොයාගෙන.... ගිහින් බලන්නම්..... :yes: :D

    uuta piyawaren piyawara balanna kiyapan

    mama kiwwa ewa poddak hari awlanam dala dapan ban
    uba padinna gaththa car ekane

    anika uba oken business ekak karana nisa thel kirima hugak wadagat ne ban
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං;17010771 said:
    minissu kiyanawa ban "WAL KAMA" wadi unama thel karanawa aduilu DX wagon eke

    ane manda owage aththa naththa
    මේකතාව නම් ඇත්ත වෙන්න ඕනි. ඔය බස් ලබ්බ විතර වල් එකෙක් මේ කිරියේම නෑ. ඉතින් ඔය DX එකේ තෙල් වැඩකරාවිද......:P;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Raththaran..
    trucks gana thread ekak dammanam hodai neda.
    atlas,diana,titan,bongo,vannet,canter wage trucks ganath dammanam hodai neda:yes::yes::yes:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    Nissan bluebird

    රත්තරං මාමෙ. Nissan bluebird වල තෙල් කෙරැවාව ගැනයි වාහනේ ගැනයි පොඩ්ඩක් කියල දෙනවද.:yes: