ඉස්සර ලක්ෂ 6ට 7ට සාමාන්‍ය වාහනයක් ගන්න එක 15ට 16ට ගෙනිච්චේ උබලගේ අම්ට*ට හු*පු හොර මිනිහ වෙන්න ඇති නේද පකෝ.![]()

කාර් සෙල් කාරයෙක් නේද මචං උඹ කාර් සැහෙන්න ගානක් විකුනන්න බැරුව ගොඩ ගැහිලා නේද ?
මේ දවස් වල ගණන් අඩු වෙලා ටිකක් පරණ කාර්. විකුණන ඒවා දැම්මට ගන්න කෙනෙක් නෑ නේද ?
ගණන් යනවා කියල කටකතාවක් යවල කාර් ටික හාවෝ ටිකක් බලල සෙට් කරන්න
මොකද වැඩි වෙන්නේ නෑ මෙහෙම ගියොත් අඩු වෙනව තව. ගණන් ඉස්සුවට ගන්න උන් නෑ ඉතින් ගණන් බහිනවා දැන් ලංකාවේ වාහන මාර්කට් එකේ නොවටිනා මිල උපරිමේට ඇවිල්ලා කඩන් වැටීම ආරම්බ වෙලා තීන්නේ.

බහිනවා ගණන් බහිනවා. ගන්න සල්ලි නෑ. සල්ලි තියෙන එවුන් වියදම් කරන්නේ නෑ. ගන්න එකෙක් නෑ. නිකන්ම ගණන් බහිනවා. දෑනටත් බෑහෑලා තියෙන්නේ
මොන කාර් එකේද බන් මිල බැහැළ තියෙන්නෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ...
මොන කාර් එකේද බන් මිල බැහැළ තියෙන්නෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ...
එන්ජින් තියෙන එකක් කියපන් බන්,
ගෝටා ආවොත් අඩු කරයි![]()
mathakada ee kale leaf ganna unta loan denawa kiwwa..charging centers danawa kiwwa.. solar hai karanawa kiwwa..
මේ ගොල්ලො ආවෙත් පුංචි කාර් දෙන්නම් අරව දෙන්නම් බයිසිකල් නංගිට කාර් කියාගෙන තමා දැන් කොහොමෙයි දෙන ආතල් එක...

මහින්දගෙ කාලෙ ඇල්ටො එකක් ලක්ශ 14.25 යි ඒකට පොන්නයගෙ අඩුවට දෙන ඇල්ටො එකේ මිල ලක්ශ 23+
:lol:

මොන කාර් එකේද බන් මිල බැහැළ තියෙන්නෙ පොඩ්ඩක් කියපන්කො බලන්ඩ...
ගෝටා ආවොත් අඩු කරයි![]()
ගෝඨා ආවත් රනිල් ආවත් අනුර ආවත් අඩුකරයි බොලගේ අහවල් එක. බලා ඉඳපලා
කියලා වැඩක් නෑ එකෙක් කියනවා 6ට 7ට තිබ්බ එක මහින්ද 15-16 කලාලු, අනිත් එකා කියනවා 15-16 තිබුන එක රනිල් 23 කලාලු.
එත් උන් දෙන්නටම පෙන්නේ නෑ මහින්දයි රනිලුයි දෙන්නම කරලා තියෙන්නේ එකම දේ කියලා.
වහල් කමෙන් අන්ධ වෙලා මුන් ඉන්නේ..

අනේ මන්දා බං...ආයේ අඩු වෙන පාටක්වත් නෑ