කාර් ලක්ෂ 12

Jul 3, 2012
1,394
116
0
Umbata oya ganata nam 15 years wath parana vehicle ekak thami ganna wenne. Owa parana wedi nisama tikak leda ewi mama hithanne. Anyway bum

Nathnam 2001 wath Toyota Soluna ekak try karapan.
 

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    සතියක් දෙකක් ඉවසලා හිටපන් බජට් එකෙන් 1000cc වාහන වලට හම්බෙච්ච tax සහනේ හම්බෙනකන්, elite වල එහෙම ගනන් බහියි ටික දවසකින් :rolleyes:
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    Elite ekakata palayan machn. Dan Price Adu wei math ekak ganna Hithan inne ? Leasing Epa kiayanne ai ? Mokada una seen eka poddak kiyapanko ???? :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අතේ ලක්ෂ 12යි තියෙන්නේ... ආයෙනන් ලීසි දාන්නේ නෑ නෑ නෑමයි...දන්න එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ.. ගන්න හොද කාර් එකක් කියහල්ලකෝ..:yes: සීන් එක මෙහෙමයි.. සතියේ දවස් 6 ම කොට්ටාව කොළඹ office යන්න ඕනා.. මාසෙට දවස් 3ක් විතර මාතර අදින්න ඕන.. තවත් එකක් ඉරිදට ගැරිජ් ගානේ ඉන්නත් බෑ හොදේ..


    Quirell-Faint.gif