කොස්තාපල්;17296207 said:elite
12 ta elite ganna be neda
17 wat wenawa mama hitanne
කොස්තාපල්;17296207 said:elite

ow..soluna hodai..fuel hodata karanawa...oyaganata Manual ekak hoyaganna puluwan wei...SOLUNA hodai da ?
අතේ ලක්ෂ 12යි තියෙන්නේ... ආයෙනන් ලීසි දාන්නේ නෑ නෑ නෑමයි...දන්න එකෙක්ට දාන්න දෙන්නෙත් නෑ.. ගන්න හොද කාර් එකක් කියහල්ලකෝ..සීන් එක මෙහෙමයි.. සතියේ දවස් 6 ම කොට්ටාව කොළඹ office යන්න ඕනා.. මාසෙට දවස් 3ක් විතර මාතර අදින්න ඕන.. තවත් එකක් ඉරිදට ගැරිජ් ගානේ ඉන්නත් බෑ හොදේ..