කාර් වල සැප පහසුව ගැන කතාවක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සැප නම් ඉතිං ජර්මන් බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් කාර් තමයි. ඒවත් මදි නම් ඉතිං රෝල්ස්‌ රොයිස්‌ :P සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ.

    ජපන් වාහන වලින් නම් මට premio allion දෙකම එක වගේ දැනිලා තියනවා. premio කිලෝමීටර් 250 ක් වගේ එක දිගට ඩ්‍රයිව් කලත් මගේ ඇගට වෙහෙසක් දැනුනෙ නෑ. prius එක නම් සැප පහසුව අතින් premio එකට වඩා පහළින් තියන්නේ කියන එකයි මට නම් දැනුනේ.

    සැලකිය යුතුයි prius, premio, allion මගේ වාහන නෙවෙයි :P ඒවා rent car වලින් අරං මාසෙට වඩා පාවිච්චි කරපුවා. බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් අදුනන උන්ගේ වාහන. රෝල්ස්‌ රොයිස්‌ එකකට නම් නැගලවත් නෑ.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    අයියේ පොඩි දෙයක් ..

    අපි රෙන්ට් එකට car එකක් අරගන්නවා මාසයක් විතර පාවිච්චි කරන්න ..ඔය අතරේදී අපේ අතින් වාහනයට මොකක් හරි ඩමේජ් එකක් උනොත් එක අපි ද ගෙවන්න ඕනේ ..සම්පුර්ණයෙන්ම
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සැප නම් ඉතිං ජර්මන් බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් කාර් තමයි. ඒවත් මදි නම් ඉතිං රෝල්ස්‌ රොයිස්‌ :P සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ.

    ජපන් වාහන වලින් නම් මට premio allion දෙකම එක වගේ දැනිලා තියනවා. premio කිලෝමීටර් 250 ක් වගේ එක දිගට ඩ්‍රයිව් කලත් මගේ ඇගට වෙහෙසක් දැනුනෙ නෑ. prius එක නම් සැප පහසුව අතින් premio එකට වඩා පහළින් තියන්නේ කියන එකයි මට නම් දැනුනේ.

    සැලකිය යුතුයි prius, premio, allion මගේ වාහන නෙවෙයි :P ඒවා rent car වලින් අරං මාසෙට වඩා පාවිච්චි කරපුවා. බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් අදුනන උන්ගේ වාහන. රෝල්ස්‌ රොයිස්‌ එකකට නම් නැගලවත් නෑ.

    කලින් ලොක්කගේ බෙනස් එකෙයි, ප්රියස් එකෙයි ගිහින් තියෙනවා... ඒ දෙකෙන් නන් ප්රිියස් එක සැප පහසුයි කියල තමා බන් මට නන් හිතෙන්නේ... ඒත් බෙන්ස් එකේ අර හීටඩ් සීට්, මාසාජ් සී‍ට් වගේ ඔප්ශන් එකක් නන් අත්දැකීමක් නෑ....

    ‍කොහොමත් ඔය සැපපහසුව කියන ඒවා සාපේක්ශයි බන්. සාමාන්ය පවුලේ වාහන හදන්නේ උපරිම කිලෝමීටර් 500 විතර එක දිග‍ට දුවන්න. බෙනස්, BMW නන් ඉතින් ස්ට්රෙස් එකේ ඉන්න බිස්නස් කාරයන්ට තමයි... හැබැයි මට හිතෙන්නෙ හොදම සැප පහසුව තියෙන්නේ Grand Tourer කාර් වල කියලයි...
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    suzuki swift rs hybrid 2017 එක පැදපු කවුද ඉන්නේ

    මේකේ සැප පහසුව අතින් කොහොමද ?
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    Toyoto IST පට්ට සැප වාහනේ...

    10wjuw7.jpg
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Allion 240එක පට්ට සැපයි තමා දුර ගමනක් ගිහින් ආවහම...

    හැබැයි Driving කරද්දිනම් Toyota Verossa එකටත් පට්ටම ආසයි...
     
    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    ඔය මොන වාහනේ ගියත් ලංකාවෙ පාරවල් වල පදිද්දි ඇති සැපක් නෑ බං. ලංකාවෙ පාරවල් වල සැපට යන්න නම් ඉතින් bose suspension තියෙන වාහනයක් ගන්න ඕනෙ. ගාන වැඩි වෙනකොට ඉතින් සැප වැඩි වෙනව. හැබැයි වැඩේ තියෙන්නෙ පාරවල් වල. පාරවල් සුපිරියට තියෙනව නම්, ඇල්ටො එකක් උනත් ඇති.