මම අහලා තියනවා nissan.mazda..suzuki..mitsubishi..ඔක්කොම
වර්ගවලට වඩා toyota සැප පහසුයිලු කියලා..සමාජයේ තියන කතාවක්..ඒක හරිද බන්..
Waradi ban eka.....
මම අහලා තියනවා nissan.mazda..suzuki..mitsubishi..ඔක්කොම
වර්ගවලට වඩා toyota සැප පහසුයිලු කියලා..සමාජයේ තියන කතාවක්..ඒක හරිද බන්..
සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ.
ඒවා rent car වලින් අරං මාසෙට වඩා පාවිච්චි කරපුවා. බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් අදුනන උන්ගේ වාහන. රෝල්ස් රොයිස් එකකට නම් නැගලවත් නෑ.සැප නම් ඉතිං ජර්මන් බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් කාර් තමයි. ඒවත් මදි නම් ඉතිං රෝල්ස් රොයිස්සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ.
ජපන් වාහන වලින් නම් මට premio allion දෙකම එක වගේ දැනිලා තියනවා. premio කිලෝමීටර් 250 ක් වගේ එක දිගට ඩ්රයිව් කලත් මගේ ඇගට වෙහෙසක් දැනුනෙ නෑ. prius එක නම් සැප පහසුව අතින් premio එකට වඩා පහළින් තියන්නේ කියන එකයි මට නම් දැනුනේ.
සැලකිය යුතුයි prius, premio, allion මගේ වාහන නෙවෙයිඒවා rent car වලින් අරං මාසෙට වඩා පාවිච්චි කරපුවා. බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් අදුනන උන්ගේ වාහන. රෝල්ස් රොයිස් එකකට නම් නැගලවත් නෑ.
සැප නම් ඉතිං ජර්මන් බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් කාර් තමයි. ඒවත් මදි නම් ඉතිං රෝල්ස් රොයිස්සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ.
ජපන් වාහන වලින් නම් මට premio allion දෙකම එක වගේ දැනිලා තියනවා. premio කිලෝමීටර් 250 ක් වගේ එක දිගට ඩ්රයිව් කලත් මගේ ඇගට වෙහෙසක් දැනුනෙ නෑ. prius එක නම් සැප පහසුව අතින් premio එකට වඩා පහළින් තියන්නේ කියන එකයි මට නම් දැනුනේ.
සැලකිය යුතුයි prius, premio, allion මගේ වාහන නෙවෙයිඒවා rent car වලින් අරං මාසෙට වඩා පාවිච්චි කරපුවා. බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් අදුනන උන්ගේ වාහන. රෝල්ස් රොයිස් එකකට නම් නැගලවත් නෑ.
ඔව් බන්..අලුත්ම 2017 camry එක ජපානේ ලක්ශ 30යි ලන්කාවේ සල්ලි වලින්..මෙහෙ කෝටිය පැනලා..

ganna indiye sumith ayye 